පින්නවල අලි අනාතාගාරයේ රාජා (70) ඇතුට සුවය පතා මහා සංඝරත්නය අද පිරිත් දේශනා කළහ.
දෑස් නොපෙනෙන මේ ඇතා ආහාර ගැනීමේ අපහසුවකින් ද පෙළේ.
ඇතට පිරිත් පැන් ඉස පිරිත් නූල්ද බැඳ ආගමික වතාවත් කළහ.
පින්නවල අලි අනාතාගාරයේ රාජා (70) ඇතුට සුවය පතා මහා සංඝරත්නය අද පිරිත් දේශනා කළහ.
දෑස් නොපෙනෙන මේ ඇතා ආහාර ගැනීමේ අපහසුවකින් ද පෙළේ.
ඇතට පිරිත් පැන් ඉස පිරිත් නූල්ද බැඳ ආගමික වතාවත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුව වෙනවානම් සතුටුයි , මේ මහළු වයසේ බැරිය වැඩ පෙරසේ (ස)
මේ ඇත්රජුගේ දළ යුවළට ලොබ බැදි අමනුස්සයෝ කරපු වැඩ නිසයි එයාට මෙහෙම වුණේ. (නි)
මේ සතාට ඉක්මන් සුවය ලැබේවා (ස)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා! (නි)
සියලු රෝහල් වල ප්‍රතිකාර ලබන අසරණ රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබේවා! (නි)
නිදුක් නීරෝගී සුවය ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ඉක්මනින් සුවය ලැබේවා (ස)
සියලු රෝග දුරු වේවා , ඉක්මන් සුවයම සතාට ලැබේවා !!!!!(ස)
යහපත් පුණ්‍යකර්මයක්. (නි)