පින්නවල අලි පැටවු 15 දෙනෙක් අද නම් ලැබූහ. ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාද පැමිණ සිටියේය. කෙනර පැටවුන් වනමලී, සිඟිති, අනුත්තර, බිණුකි, ටි‍්‍රන්කි, නන්දි, අධිකි, එවුලිනා වශයෙන්ද අලි පැටවු මහිංස, ගගණ, තේමිය, මංගල, ජනක, කඩොල්. ඉසිර යන නම් ලදහ. එක් කෙනරක බිහිකළ සිවුවැනි පැටවාද කෙනරුන් දෙදෙනක බිහිකළ දෙවැනි පැටවුන්ද කෙනරුන් නව දෙනක බිහිකළ දෙවැනි පැටවුද ඒ අතර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක, මගේ මිනිබිරිගේ වැඩනේ ...
සර්පයාගේ ගෑණු සතා සර්පිනා.නයාගේ ගෑනු සතා නයිනා
ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත...ටි‍්‍රන්කි, එවුලිනා ?? ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව?? මේ ශ්‍රී ලංකාව...
සර්පයගේ ගෑණු සතා " සර්පි "
සුදු අක්කා කට ඇරගෙන ඉන්නේ මොනව දැකලද ????????
යකෝ අලීන්ගෙන් නේ අපට බේරෙන්න බැරුව ඉන්නේ....බැරිද ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව අපේ මිනිස්සුන් මේ අලි උවදුරෙන් බේරගන්න ක්‍රමයක්...නැතිනම් අලි කෙළියක් වෙන්න පුළුවන්
නයාගේ ගෑනු සතානම් නයෝමී....
මට දැන් තමා තේරුනේ... මේ ලිංග භේදය ගැනනේ කියන්නේ ... කෙනර කියන්නේ අලියාගේ ගැනූ සතා කියලා..... මට කවුරු හරි කියනවද සර්පයාගේ ගෑණු සතාට කියන්නේ මොකක්ද කියාල !!!!...
ඔතනින් නාමල් බේබිගෙ අලි ටික කෝ ?
කෙනෙරු 8යි, අලි 7යි නේ.... අලි පරදිති කියල තියෙන්නේ ඒකයි.
මොනව උනත් අලි රැකගන්න ඕන සම්පතක් . අපේ දරුවන්ටවත්........
ශීර්ශපාටය දාල තියෙන්නෙ කවුද ??
මොකද මේ "අලි පරදිති" කියන්නෙ?
අලි කොහොමත් පරාදයි නේ
ලොකු උනත් පුංචි පැටවුනේ මෙයාල .පරිස්සම් කරගන්න ....
ෂා නියම නම් ටික. නම් හැදුවේ භාෂ්වර මහත්තයාද ?නෝනද ? නංගිලාද ?
මොකද දන්නේ නැහැ දේසපාලකයන්ගේ නම් ගත්තේ නැත්තේ. හැම දේකටම ඒ නම් නේ තියන්නේ.
ට්‍රින්කි, එව්ලිනා, නිකං බටහිර අධිරා්‍යවාදී කුමන්තුණවල කොටසක් වගේ... ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ...
හරිම හොද වැඩක්
අනුත්තර කියන්නේ නව අරහාදී බුදු ගුණයක් බව දන්නේ නැද්ද?
අලි ටික ගොඩක් සතුටින් වගේ.හුගක් පින් මේ අයව බලා ගන්න අයට
නියම දර්ශනයක්
කෝ මේ අලි බබා?
අලි ටික දකිනකොට හරිම ලෝභයි.ආදරේ හිතෙනවා.හැමෝම සත්තුන්ට ආදරේ නම්.........
අමිමපා හැබෑටම මේ අපේ කටිටියනේ. ඔයගොල්ල ළමයිනේ මේ උපදෙස් පිලිපදින්න. ඔයගොල්ල කොට අදින්න අඩගැහුවාට යන්න එපා. පෙරැහැරේ යන්න හදන්නත් එපා. සමහර අය ඒ අයගේ වැඩේ කර ගන්න ඔයාලාව කඩේ යවයි. ඒවාට රැවටෙන්න එපා. එක එක්කෙනාට කඩේ යන්න ලෑස්තිවෙන්න එපා. ඔය ඉන්න විදිහ හොදයි. දෙන දෙයක් කාලබීල සතුටින් ඉන්න. කැලේ අපේ අනිත් අයටත් මේ දවස්වල අලි ප්‍රශ්ණ. මිනිසුන් අලිමානුෂික අයිතිවාසිකමි උල්ලංගනය කොරනවා. මිනිස්සු කැලේ ආක්‍රමනය කොරලා. උගුල් අටවලා. ඒ අස්සෙන් වෙඩි තියනවා. ඒ ඇත්තන්ගෙන් අපේ ගජමුතු දෙක බේරාගන්නෙත් බොහොම අමාරුවෙන්. හැබැයි අලි ලමයිනේ මිනිසුන්ගෙන් පරිස්සමි වෙයල්ලා. වැඩියෙන්ම පරිස්සමි වෙන්න ඕනා දේශපාලකයන්ගෙන්. අහු වුනොත් ඉවරයි. කැලේ දයක්කාරයින්ට අහුවුනාට වඩා හපන්. ඒ අය චන්දෙකාලේදී අපිව පෙරහැරේ ගිනියනවා. චන්දෙන් පස්සේ අපිව කොට අදින්න දානවා. සමහර අපේ අය ඒ අලි ගුංඩුවලට අහුවෙලා. දැන් ඒ අයගේ නම විතරයි තියෙන්නේ. මයිලුත් හැලිලා. ඒ නිසා අලි දුවේ, පුතේ, මේ ඔවදන් හොදට හිතට ගන්න. මෙයට අලිබබා
අලි බබෝ, මේ පවුලත් රත්තරං