ඇඹිළිපිටිය පනාමුරය අවට ගම් කිහිපයකට අධි විදුලිසැරයකින් ගෙවල් දෙසීයක පමණ විදුලි උපකරණ හානියට පත්ව ඇතැයි ගමියෝ කියති. රූපවාහිනි ගවන්විදුලි යන්ත්‍ර සී එෆ්එල් බල්බ් වතුර මෝටර් වඩු යන්ත්‍ර ඇතුළු විනාශවු උපකරණ අතර වේ
ලංකා විදුලි බල මණ්ඩලයේ කොළොන්න විදුලි අධිකාරි ඩබ්ලිව් රසාංජන මහතා පැවසූයේ පැමීණිළි ගැන පරීක්ෂණ පවත්වන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි ගැන පරීක්ෂණ කරලා වැඩක් නෑ.ඒ අයට වන්දියක් දෙන්න
ඒ පරීක්ෂණ ඉවර වෙද්දි අපි අලුත් බඩු මුට්ටු අරන් තියෙයි
විදුලි බල මණ්ඩලය වන්දි ගෙවිය යුතුයි
පවු දුප්පත් මිනිස්සුන්ගේ බඩු.මේ අයට වන්දියක් ගන්න පුලුවන් තැනක් දන්න අය ඉන්නවා නම් කියන්න.
මගේ හදවත පිච්චුනා බිලට..
සිදුවෙලා තියෙන දේ ඇස් ඉදිරිපිටම තියෙන නිසා පරීක්ෂණ වලින් වැඩක් වෙන්නේ නෑ.විදුලි බල මණ්ඩලය මේ අලාභය ගෙවිය යුතුයි
සේවකයෝ මර නින්දේ.හැබැයි වර්ජන වලින් නම් කිසිම අඩුවක් නෑ.ඇති මිනිස්සුන්ගේ ජීවිත බේරුණා.
මේවට වහාම වන්දි ගෙවිය යුතුයි.. මෙගොල්ල නිසා මිනිසුන් තමයි අමාරුවෙ වැටෙන්නෙ..
නියුට්‍රල් (Nutral)එක ගැල උනාම මෙහෙම අධි වෝල්ටීයතාවයක් එන්න පුලුවන්
කවුරුහරි මෝඩයෙක් නියුටල් එකෙන් ලයිවු සප්ලයි එක දෙන්න ඇති
ඕකනේ අපි විරුද්ද විදුලිබලාගාර හදනවට. එතකොට විදුලිය ඇවිත් විදුලි උපකරණ පිලිස්සෙනවා... ඒකනෙවෙයි, ඕවට දැං වන්දි දෙයිද?