පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් නවයක ඇතැම් වගන්තීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත් විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා පුරවැසි පිරිසක් ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් නවයක් ගොනු කළහ.
දේශීය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ලිපි ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත බදු අභියාචන කොමිෂම (සංශෝධන) පනත් කෙටුම්පත ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) කෙටුම්පත ඇටර්නි බලය (සංශෝධන) පනත් කෙටුම්පත නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත උපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත පොදු ආදායම් පනත් කෙටුම්පත හා මුල්‍ය පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මේ පෙත්සම් ගෙනු කර ඇත.
මෙම පනත් කෙටුම්පත් නවය පසුගිය පෙබරවාරි 22 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර ඇත.
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පනස් නවයක් ඉහළ උසාවියට