හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සලක් විවෘත කරමින් කීවේය.
තමා සිරගෙදර සිටියදී තමා වෙනුවෙන් හඬ නැගූ ජනතාව අමතක නොකරන බවද තමාට ජම්පරය ඇඳ ගැනීමට සිදුවූයේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට යෑම නිසා යැයිද රණවිරුවන් විසින් රැක ගැනුණු මව්බිම මතුවත් රකින්නේ යැයිද ඔහු කීවේය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිංහ නිකම් දත් නැතුව බත් කන්න ඕනද?වැඩක් බලා ගන්නවා හලෝ..මල්ලි කොල්ලා තමුන්ට ගහන්නේ ජයසිංහට උන ගැනෙන්න
දන්සැලකට ගිහිනුත් දේශපාලනේ.
ජයවේවා අපේ හිටපු හමුදාපති විරෝධාර සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට..එතුමා තමයි කවදා හරි මේ රටේ පාලකයා වෙන්නේ අනාගතයේදී දවසක..අනේ ඉතින් ඒ දිනය ඉක්මනින් උදාවේවා යැයි මම මුළු හදවතින්ම අවංකව සුබ ප්‍රාර්ථනා කරමි..
හොද වැඩක්.
කවුද අනේ මේ අචාර්ය කියන්නේ..
ඔන්න මම ආවා...
වටේ ඉන්න අයට අහුවෙන්න තරම් නුගත් කෙනෙකු නොවේ ජෙනරාල්..ඔබතුමාට ජයවේවා...
මේ ආචාර්‍ය අපි වාගේ මහාචාර්‍යලගේ නමුත් වනසනවා......
මල්ලි, ආචාර්ය කියන්නේ ආචාරියාට නේද? අර කැති හදන්නේ....
දන්සැල් කාල හෙට අනිද්දට එයාලටම බැනල යයි...කන්න දීපු අතම තමයි හපා කන්නේ...
දේශපාලනය ඔහුට කිසිසෙත්ම ගැලපෙන බවක් පෙනෙන්නට නැත.
නරකද මහණ වුණොත්?
පොන්සේකාට රට දුන්නොත් රටේ පළි ගැනීම් වැඩි වේවිද?
මට සමහර වෙලාවට මොලේ කොලොප්පම් වෙනවා.එහෙම වෙලාවට මම උසස් වැදගත් අයට අපහාස කරනවා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වැදගත් උසස් විද්වත් බහුශ්‍රැත උතුමෙකි.එතුමාට අපහාස කිරීමට මට සමර වෙලාවට පිස්සුව තද වුනාම හිතේ.මල්ලී නමින් මෙහි කමෙන්ට්ස් දමා අත්තේද මම මයි.මට විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්නන්න බැහැ. හේතුව මම වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති එක.මම වගේ මැටි මෝලෙක් කියන කතා අහන්න තරම් ඔහෙලට පිස්සු නැතුව ඇතැයි මම සිතමි.පිස්සුව හොඳටම තද වුනාම මම අංගොඩ පිස්සන්කොටුවේ සුමානයක් හමාරක් විතර නතරවෙලා ඉදලා එනවා.මේ පාර ටිකක් පිස්සුව තද වේගන එන්නේ.
කට ඇරියොත් නම් ඉවරයි
ඔබ රට පාලනයට යන්නේ නැතුව හිටියනම් තාමත් ඔබ අපේම ජෙනරල්...
ආචාර්ය සුජිත් නිශාන්ත මහතා වැදගත් ශාස්ත්‍රීය සේවයක් කරන උගත් මහත්මයෙක් ලෙස මම මහත් සේ අගය කරමි.කරුණාකර ඒ මහතාට නින්දා කර පව් පුරවා නොගන්නා මෙන් මම ජයසිංහ හා මෙහි ආරූඪ නම් වලින් කමෙන්ට්ස් දමා ඇති අයගෙන් කාරුණිකව ඉල්ලමි.
කරුණාකර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට අපහාස කරන්න එපා.ඔබගොල්ලෝ මොන නරිද එතුමාව විවේචනය කරන්න බල්ලෝ උඩු බිරුවාට කඳු කඩාපාත් නොවෙන බව දැන්වත් තේරුම් ගනිල්ලා.කලවැද්දෝ
ඔය ඉන්නේ අගසවු දෙනම වගේ
හරියට හරි මල්ලී.....
සරත් ෆොන්සේකා මහතා අයෙත් වැඩ වරද්ද ගන්න තමයි හදන්නෙ...
හරි කෙනෙක් නම් තමන්ම ආචාරියෙක් කියලා කියා ගන්නේ නෑනේ.ඇත්තටම මෙයාට කමෙන්ට්ස් දානවට වඩා වෙන වැඩක් නැද්ද?
කුමුදු හා නිසන්කා, ආචාර්යතුමාගෙන් අහන්න එතුමාට ආචාර්ය උපාධියක් තියෙනවාද කියලා. ආචාර්ය උපධියක් නැති මේ මනුස්සයා මනෝ විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් තියෙනවා කියලා www.gasmata.com වෙබ් අඩවියේ අහිංසකයන්ට උපදෙස් දෙනවා.
අපි තාමත් ආදරේ පරණ ජෙනරාල්තුමාටයි.ඒ නිසා දේශපාලනය කරන්න එපා
වීරයෙක් වෙන්න ඕනි නම් දේශපාලනය කරන්න එපා අපි තාමත් ආදරේ!
අපෙත් තියනවා මෙයාට කියල විවෘත කරගන්න ඒව වගයක්....
ඔබට දීර්ඝායු වේවා!!
මෙතුමා දන්සල් අරින අතරේ ආණ්ඩුවට එකතුවෙනවා කියල කතාවකුත් යනවා. කලින් වතාවේදී අමාරුවේ දමපු උදවියම තමා කියන්නේ. ඒගොල්ලන්ගේ පැත්තට ගියේ නැති එකට තරහටද දන්නේ නෑ. අනේ මන්ද මේ රටේ වෙන දේවල් දිහා බැලුවම මොනව වෙනවද කියල දන්නේ උඩ ඉන්න දෙවියොම තමා. ඒ කතාව ඇත්ත නම් ජනතාවගේ එකම පැතුමටත් හරි වගේ.
අපිට ඔබ ඇර අනික් අයගෙන් ඇති වැඩක් නෑ කට්ටිය ආපහු ලංකරන් ආපහු විනාශ කරන්න හදනවද මන්දා? ලගම ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න
රටේ පාලකයා වුණොත් මොනවා වෙයිද
පහුගිය කාලේ හැම දාම විවෘතවෙන දන්සලක් තිබුණා
දයාබර පියාණෙනි ඔබට දීර්ඝායු වේවා!!
තමාට ජම්පරය ඇඳ ගැනීමට සිදුවූයේ මහජනතාවට යුක්තිය ඉටු කිරීමට යෑම නිසා ?????? මාර කතාවක්නේ. තාමත් හැදිල නැහැ. ඇත්තටම චාමි කිවාවගේ වටේ ඉන්න මරු දෙන්නෙක්. ජයවේවා. කවදා මොළේ පෑදෙයිද දන්නේ නැහැ.
ජයවේවා අපේ හිටපු හමුදාපති විරෝධාර සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට..එතුමා තවමි කවදා හරි මේ රටේ පාලකයා වෙන්නේ අනාගතයේදී දවසක..අනේ ඉතින් ඒ දිනය ඉක්මනින් උදාවේවා යැයි මම මුළු හදවතින්ම අවංකව සුබ ප්‍රාර්ථනා කරමි..
මහත්තයෝ, ඔයාගේ වටේට ඉන්න අයගෙන් ප්‍රවෙම් වෙන්න. වල කපන්නේ ලගම කට්ටිය තමයි.
රටේ තියෙන ඒකාධිකාරිය නවත්වන්න මේ වගේ මිනිස්සු බලයට එන්නම ඔනේ
ඔබට විතරයි මේ රට හදන්න පුළුවං...
අනේ ආයෙම ලෙඩ වෙන්න එපා...
ජනරාල් ඔහොම හෙමින් යන් රට හදන්න ඔබ අවශ්‍යයි
රංගේ අනුන්ගෙ පානෙන් එළිය බලන්න ඇවිත්.
බලාපොරොත්තු වුනේ මැන්ඩෙලා කෙනෙක්.
තාම හැදෙන පාටක් නැහැ.. හිරේ ගිය එක ඉත්තෙක් කරගන්න හදන්නේ ජනතාවට යුක්තිය ඉටු කරන්න කියලා නම් අපි හරක් වෙන්න ඕන.
ඔබ කියන සමහරදේ රටට හිතකර නෑ, කට රැකුනොත් රට රැකෙයි.....,
අන්න තවත් හොද දේකට සහභාගි වෙලා... ඔවැනි දේවල් කරගෙන තමන් කරපු සේවයේ ගෞරවය තියාගෙන ඉන්න...
ඔය දෙපැත්තෙ ඉන්න දෙන්නගෙන් පරිස්සම් වෙන්න..
මෙයා රටට විහිළුවක් වෙනවා......
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන නමින් නිතරම කොමෙන්ටු පළ කරන මහතා වෙත. ඔබට ආචාර්ය උපාධියක් නැත , ඔබ වැනිම පුද්ගලයෙක් මේ වගේ වංචනිකව විද්වත් නම භාවිතා කළා. ඔහුගේ නම ප්‍රවීන් ජයමහ. දැන් ඔහු ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ලංකාවේ මෝඩ මිනිසුන් සිටියත් තවමත් විචාර බුද්ධිය ඇති මිනිසුන් සිටිති. මේ නිසා ජනමාධ්‍ය භාවිතා කරමින් නැති උගත්කම් බොරුවට පෙන්වන ලාමක වැඩ නොකරන්න. ඔබ දැනට පාඨකයන් අතර විහිළුවක් වෙලා. මෙය ඔබට කරුණාව පෙරදැරි කරගෙන දෙන ඔවදනකි
ජනරාල් තුමිනි ආයෙමත් අනුන්ගේ නම නොකා ඕන දෙයක් කරන්න.
තිබුණු අසනීප ඔක්කොම එක පාරටම හොද වුණාද? හිරේ ගිහිල්ලත් තාම මොළේ පෑදිලා නෑ වගේ
රටට අවංකව ආදරය කරන කෙනෙකුට කවුරු දෙපැත්තේ හිටියත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ
අපිට ඔබ ඇර අනික් අයගෙන් ඇති වැඩක් නෑ
එක පාරක් කුම්බලා මාලු කාලා විදෙව්වා..කුම්බලා මාලු කෑව්ව කට්ටිය ආපහු ලංකරන් ආපහු විනාශ වෙන්න හදනවද මන්දා? ලගම ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ලොක්කා.....
කවුරු ළඟ හිටියත් ඔබ දන්නව කරන්න ඕන දේ......
කොලහල සිද්ද වෙන්න කලෙ බොහො සොදා
දේශපාලනේට යුධ හමුදා ක්‍රමය ගලපගන්න යද්දි බොහොම කල්පනාවෙන් නොකළොත් හිට්ලර් කෙනෙක් බිහි වෙයි
අනුන්ගෙ පානෙන් එළිය බලන දෙන්නගෙන් පරිස්සම් වෙන්න.
ඔබතුමාට අපේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි
අඩුමගාණේ මෙහෙමවත් ආගමික වැඩකට සහභාගි වෙච්ච එකත් මදෑ