හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දි රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට පෙළඹී යැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ අද විභාගයට ගත් නමුත් සේනක හරිප්‍රිය අසනීපයෙන් පසුවන බව දැන්වීම නිසා නඩුව ජූනි 21 වැනි දාට කල් තැබිණි. සරත් පොන්සේකා පැමිණ සිටියේය.සරත් පොන්සේකා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ කුඩා දරුවකු ඔහු අසලට පැමිණ ‘‘ පොන්සේකා මාමාට දැන් සනීපදැ‘‘යි විමැසීය. මාමාට කතා කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ යැයි ද ඔහු පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජික් නිශාන්තගේ සමහර අදහස් වලට මමද එකග වෙමි.නමුත් ඔහු මෙහි පළ කළා ඔහුට අපහාස කළ අයට විරුද්ධව නඩු පවරන බව.ඒ නිසා තමයි හුගක් ැයගේ උපහාසෙට ඔහු ලක්වුණේ
ජය වේවා !!
මෙ කුඩා දරැවාගේ සිනහාව ඉතා සුන්දරයි. අහිංසකයි. මෙ දරැවන් තුල පාපායක් නොමැත. මෙ දරැවාවෙතින් බොහෝදේවල් වැඩිහිටියන් වන අපටද ඉගනගැනීමට ඇත. අපේ අතීතය කුඩාකාලය ගැන කල්පණා කරන්නේනමි, මිනිසුන්වන අපගේ වැරැදිනිවැරදි කරගැනීමට එයම අපට පිටවහලක් වනු ඇත.
නිශාන්ත මහත්තයෝ දැන් අපි කවුරැත් ඔබ වටේ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙතටයි, ඔබ අදහස් දැක්වීමට ගන්නා උත්සාහය හාස්‍යයට ලක්වීම දුකට පමණක් නොව කණගාටුවටද කරුණකි. පරිණත පුද්ගලයෙකු ලෙස දැන් කල යුත්තේ, ආචාර්ය පට්ටම තමාම දමා ගැනීමෙන් හාස්‍යයට ලක්වීම පාපායක් කරගෙන පාඩුවේ ඉන්ඩ නැත්නමි මොකවත් ලියන්නේ නැති උනාම සාමාන්‍ය නමින් පැමිණ අදහස් දැක්වීමයි. ඔබ අදහස් දැක්වීමට ගන්නා උත්සාහය අගේ කරමි. එවැනි අදහස් දැක්වීම් අවශ්‍යම කාලයකි මේ.
ටි එස් ඔබ හරි නිසන්තට තමන්ට නැති නම්බු නාම දාගන්න ලැජ්ජා වෙන්නේ නැතිව ඉන්න තිබුනනේ උගතෙක් කවදාවත් මම උගතා කියල කියන්නේ නෑ ඒ වගේම අනුන්ට ගරහන්නේ නෑ ඔය මනුස්සයා මිනිසුන්ට ගරහල තියන හැටි දැක්කම හිතෙන්නේ නම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා නෑ කියලා
නොමිලේ පවත්වන ලස්සනට , අර්ථවත් සිත් ඇදගන්නා සුළු කොමෙන්ට් පුහුණු පාසලට ඔබත් ඇතුළු වන්න ඉඩකඩ සීමිතයි ....
හොඳ පත්තරයක්
හිටපු හමුදාපති විර සෙන්පති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබතුමා රටත් ජාතියත් සම්බුදු සසුනත් රුදුරු කොටියාගෙන් බේරාගැනීමට කළ මෙහෙය අති විශිෂ්ඨයි.ඒ වෙනුවෙන් අපේ ජාතියම ඔබතුමාට ණය ගැතියි.අපේ රට බේරාගත් උතුමාට මම කෙළෙහිගුණ සැලකුවත් කෙළෙහි ගුණ නොදත් සිවිල් සමාජය ඔබතුමාව නිවැරදි අයුරින් තේරුම් නොගැනීම ජාතියේම අවාසනාවක්.එක අත්තේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියලා කතාවක් තියෙනවා.නිවට සිවිල් කැණහිල් පිරිස එක පැත්තක් ගැනීම සාධාරණයි.එත් අපි වගේ ඔබතුමාව අදහන පිරිස වෙනුවෙන් තව චිරාත් කාලයත් සම්බුදු සාසනේ අනුහසින් ඔබතුමා ආරක්ෂා වෙලා ඉන්න පළමුවෙන්ම.ඒනිසා එක එක නිවට කැළහිලුන්ට රැවටී ඔබතුමාව පාවිච්චි කරන්න කාටවත්ම දෙන්න එපා.මම එහෙම කියන්නේ ඔබතුමා එහෙම කාවටත්ව රටවටන්න පුළුවන් නිසා නෙවෙයි.නමුත් අද සමාජයේ අවංක මිනිස්සු හරිම අඩුයි ජනරාල්තුමනි.බලන්නේ කවුරු වුනත් අම්මා තාත්තා වුනත් විකුණලා තමන්ගේ බඩ වඩා ගන්න තමයි.ඒ නිසා ඔබතුමා ආගමික කටයුතු කරමින් සතුටින් දුදරුවන් එක්ක ජීවත්වෙන්න.තෙරුවන් සරණයි !!!
බොරුවට නඩු දාල නිකන් ලකුණු කපාගන්නවා....
බොරුවට නඩු දාලා නිකං ළකුණු කපා ගන්න හදනවද මන්දා
නඩුව අවුරුදු 50කට විතර කල් දැම්ම නම් නියමයි
තව ටිකක් කල් හිරේම හිටිය නම් බලා ගන්න තිබුණා
හමුදාවේ හිටියට දේශපාලනේ කරන්න බෑනේ මහත්තයෝ
කවුරු මොනවා කිවුවත් යුද්දෙකට නායකත්වය දීලා හරි උපදෙස් ලබා නොදුන්නා නම් යුද්දේ තාම ඉවර නෑ.ඒක කවුරුත් තේරුම් ගන්න ඕනි
අඩු ගානේ අර සෙරෙප්පුවවත් නැතුව උන්නැහේ එක්ක ඉන්න අර පොඩි එකාට සෙරෙප්පු කුට්ටමක් හරි අරන් දුන්නොත් නරකද ආයුබෝවන් ?
නිසාර් කුවේට්. ඒක තමයි මම කිව්වේ මේ යුද්ධය කරේ මෙතුමා විතරක් ම නෙමෙයි කියලා තේරුනේ නැද්ද .......................මෙතුමා උනත් මම කියලා කියනවනම් සම්පුර්ණයෙන් ම වැරදි කියලා ....... තේරුම් ගන්න .........................
අවනීතියට අවනත නොවූ අභීත අභිමානය !!! SF
යුද්ධේ කරද්දි ගුවන්, නාවික, STF එක, සිවිල් ආරක්ෂක බලකාය හැමෝම සම්බන්ධ වුණා.රටේ බහුතරය මේ හැමෝටම උදවු වුණා.දැන් මේ පිටින් හිටපු අය නිකන් ළකුණු දා ගන්න හදනවා
මම නම් හිතන්නේ මෙයා කපටියි
ඇයි එයා විතරද රට බේරා ගත්තේ?
සුජිත් නිශාන්ත හේවගේ, ලකුණු කපාගන්නවා... බහුතර හැමෝටම තේරුම් ගන්න කටයුතු කරමින් හැමෝටම අපහාස කරමින් හිටපු අය නිසා තමයි උපහාසෙට ඔහු ලක්වුණේ.
අනේ අපෝ ආචාර්ය පට්ටමකුත් දාගෙන උපහැරණයක් හරියට ලියාගන්න දන්නේ නැතිව කුනුපරුප නොලිය හිටියොත් හොදා එක අත්තේ කුරුල්ලෝ එක අත්තේ වහනවා නෙවෙයි හේවගේ මහත්තයෝ එක වර්ගේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියල නිවැරදි කරගන්න. මේ වගේ ආචාර්ය කෙනෙක් බිහිඋනොත් නම් ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
අප්පච්චියේ ...... එයත් ළමයි හුරතල් කරන්න පටන් ඇරන්
කොහොම කිවුවත් කවුරුත් දන්නවා ජෙනරල් ෆොන්සේකා කියන්නේ රට බේරා ගත් නායකයා කියලා
අලිබබාගේ කීමට මමත් එකගයි
කොහොම කිවුවත් කවුරුත් දන්නවා ජෙනරල් ෆොන්සේකා කියන්නේ රට බේරා ගත් නායකයා කියලා
මේක දෙයියෝ සාක්කි එකේ දාන්නකෝ..
ෆොන්සේකා ගේ බෑනා කොහෙද දන්නේ නැ ඉන්නේ?
කොහොම උනත් මෙතුමට තියෙන්නේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්ඩ නැත්නමි ආචාර්ය තුමා ගෙන් උපදෙස් ගත්තනම් හරි.
හරි නම තමයි මේ දාලා තියෙන්නේ
ඵල ඇති රුකටලු ගල් ගහන්නෙත් .ඕවා ගනන් ගන්න එපා මහත්තයෝ .අපි ඉදිරියටම යන්............
පොන්සේකා ...මෙහෙම නමක් නෑ ෆොන්සේකා විය යුතුයි අනික එතුමට මහත්මයා කියන්ඩ.....ඇයි එහෙම කිව්වොත් ලකුනු කැපෙයිද?
පොන්සේකා ...මෙහෙම නමක් නෑ ෆොන්සේකා විය යුතුයි අනික එතුමට මහත්මයා කියන්න.
ඇයි දැන් අපේ ජනාධිපතිතුමා ගැන මුකුත් දාන්නේ නැත්තේ?
කොහොම කිවුවත් කවුරුත් දන්නවා ජෙනරල් ෆොන්සේකා කියන්නේ රට බේරා ගත් නායකයා කියලා
නම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විය යුතුයි.
ආචාර්ය තුමා මොකවත් ලියන්නේ නැති උනාම නිකන් පාලුයි වගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙතටයි, ඔබතුමා නමට මුලින් ආචාර්ය පට්ටම තමාම දමා ගැනීමෙන්, මේ ප්‍රවෘත්ති කියවන අය අතර හාස්‍යයට ලක්වීම දුකට කාරණයකි. ඒවාට ඔබ දුන් පිළිතුරු ඔබට නොතරම්ය. බෞද්ධ දර්ශනය පිළිබඳ ඉහලට හදාරා ඇති ඔබ වැනි කෙනෙක්, මරදානේ චන්ඩි පාට් දැමීම කණගාටුවට කරුණකි. පිරුනු කළේ දිය නොසැලේ යනුවෙන් අප ඉගෙනගෙන තිබේ. කළය පිරිය යුත්තේ උගත්කමින් පමණක් නොව බුද්ධියෙන් හා ජීවිතාවබෝධයෙන් ද බව මම සිතමි. සිදුවූ දෙය සිදුවිය. ඔබ උගත් බුද්ධිමත් පරිණත පුද්ගලයෙකු ලෙස දැන් කල යුත්තේ, තමන්ගේ සාමාන්‍ය නමින් පැමිණ අදහස් දැක්වීමයි. ඔබ අදහස් දැක්වීමට ගන්නා උත්සාහය අගේ කරමි. එවැනි අදහස් දැක්වීම් අවශ්‍යම කාලයකි මේ.
"පොන්සේකා " කරැණාකර මෙය නිවරැදි කරන්න...
අනුර ඔයා යුද්ධය ගැන දන්නේ නැහැනෙ....
Unicode හොයාගන්නේ බෙරිද ෆොන්සේකා කියල හරියට ලියන්න.
පොන්සේකා මහතානෙනි, අපි ඔබතුමා සමඟයි.අපේ අදහස් උදහස් ක්‍රියාවන් එකවගේ නිසයි එක අත්තේ වහන කුරුල්ලෝ වගේ ඔබතුමා වටා රොක්වෙලා ඉන්නේ..ඔබතුමාට සදාකල් ජය වේවා. තෙරුවන් සරණයි !!!
පොන්සේකා ...මෙහෙම නමක් නෑ ෆොන්සේකා විය යුතුයි.
ඔන්න බලන්න බොරැ නම් තව අවුරැදු 2න් මෙතුමගෙ අදහස් වෙනස් වෙනවා.
නඩු දානවනම් නඩු දාන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා...
මේ විරවරයගේ නම ජෙනරාල් සරත් ෆොන්සේකා.අනේ කරුණාකරල පැත්තක් ගන්න එපා.....
ආචාර්‍යතුමා නියම ට්‍රැක් එකට ඇවිත් වගේ...
එතුමාගේ නොසැලෙන ශක්තියට ගරුකරනවා.....
ඔබතුමාගෙ නොසැලෙන ශක්තිය ගරැ කරමි....
අනුර වෙත..ඔයා කියන්නේ ෆොන්සේකා විතරක් මේ යුද්දේ කලා කියලද?මෙයා බලේට අවොත් කියපුව කොරයිද බලමුකෝ..
ඔහොම යමු එනපාරත් ඉල්ලන් කමු.
මෙතුමා කියනවනම් මම තමයි යුද්ධය ඉවර කරේ කියලා... ඒක මහා විහිළුවක් තමයි .................????
ටී.එස්. ඔබ සමග මම ද එකඟ වෙමි. නිශාන්ත හේවගේ මහතාගේ දැන් ක්‍රියාකලාපය මම ද අගය කරමි. සාමාන්‍ය නමින් පල කරන අදහස් ද අගය කරමි. කඩුව දැන් අවශ්‍ය නොවන නිසා මේ නමින් අදහස් පල කිරීම ද මෙයින් නවතමි.
අපි ඔබතුමා සමඟයි.ඔබතුමාට සදාකල් ජය වේවා. තෙරුවන් සරණයි !!!
අපි ඔබතුමා සමඟයි.ඔබතුමාට සදාකල් ජය වේවා. තෙරුවන් සරණයි !!!
චමිල්... ඔයා දන්නවද අත් පොලසන් ගහනවිට එක අතකින් විතරක් සබ්ධය නොඑන බව..