යුද හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණ දීමට ද රජයට එරෙහිව කැරැලි ගැසීමට ද උත්සහා කළැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහායක කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව මාර්තු 13 වැනි දා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා දැන්වීය. සංශෝධිත චෝදනා පත්‍රය කියැවීමෙන් පසුව පොන්සේකාගේ නීතිවේදී උපුල් ජයසුරිය මහතා උසාවියට පැවැසුයේ චෝදාන පත්‍රය බෙහෙවින් සංශෝධනය කළ නිසා චෝදනා පත්‍රය හා ලියැවිලිවල අලුත් පිටපත් අවශ්‍ය බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරයා නිදහස් කරන්න..