හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප‍්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අවට රැස්වී සිටි ඔහුගේ හිතවත්හු සිංහ කොඩි වනමින් පී‍්‍රතිඝෝෂා කළහ.ඔල්වරසන් හඬ නැඟූහ.
ෆොන්සේකාගේ බිරිය අනෝමා එහිදී පැවැසුවේ අධිකරණ තීරණය ගැන සතුටුවන බවයි. අධිකරණය කෙරෙහි විශ්වාසය තබන බව කී ඇය මේ තීරණයත් සමග ෆොන්සේකාට යම් සහනයක් ලැබෙතියි සිතන බවද කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා නිදහස් වීම සතුටක්. එහෙත් හෙට ඉඳල ඔබ විපක්ෂ දේසපාලුවන් සමග එකතුවෙලා රාජපක්ෂලාට බනින්න රජය විවේචනය කරන්න පටන් ගත්තොත් එකට වඩාම සතුටුවන්නේ ජනපතිතුමා. මොකද මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කවුරුවත් විවේචනය නොවේ. රට දිනවීම පමණි. ජනපති තුමා කොතරම් හොඳ උනත් එයත් මේ පවතින ක්‍රමයේ සිරකරුවෙක්. එයාට ඕන උනත් එයාටත් බැහැ මේක වෙනස් කරන්න. ඔබ නිදහස් උනත් ඔබත් තවම මේ පවතින ක්‍රමයේ සිරකරුවෙක්. රටේ මුළු ජනතාවම මේ ක්‍රමයේ සිරකරුවෝ. ඔබට පුලුවනිනම් මේ ක්‍රමය වෙනස් කරන්න රට දිනවන්න අන්න එදාට දේශය පාරිශුද්ද කරන නායකයෙක් වෙන්න. නැතිනම් ඔය ඉන්න විදියට ඔබේ ගෞරවය රැකගෙන ඉන්න. නැතිනම් වෙන්නේ ඔබත් අර දෙසපාලුවන්ගේ ගොඩටම වැටෙන එක පමණි.
ඔබ නියම වීරයෙක්....
දේශපාලනය නොකර වීරයෙක් වගේ ලණුවලට අසු නොවී දරුපවුලත් එක්ක හොඳින් ඉන්න.
දැන්වත් කට පරිස්සම් කරගෙන ඉදිරි වැඩ කළොත් හොඳයි
අපි ඔබ සමඟයි...ජය වේවා !!
දෙවියන්ට නොවේ ස්තුති කරන්න ඕනේ ජනහිතකාමී ශ්‍රීලංකා රජයේ ජනාධිපති තුමාට....
දෙවියන්ට නොවේ ස්තුති කරන්න ඕනේ ජනහිතකාමී ශ්‍රීලංකා රජයේ ජනාධිපති තුමාට....
ඔබට තෙරුවන් සරණයි !
ඔබට තෙරුවන් සරණයි !
භාධක බිද යන්න ඔබට ජය !!
පටු දේශපාලන වාසි වෙනුවෙන් අතකොලුවක් වෙන්නත් එපා,රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කරන්න,ඇමෙරිකාවෙන් පරිස්සම් වෙන්න...!!!
දැන්වත් කට පරිස්සම් කරගෙන ඉදිරි වැඩ කළොත් හොඳයි. සුභ පතුම් අනාගතයට
සැමදා ඔබසමග කිරි උතුරුවන් විදිහක් නෑ පිට රට ඉන්න නිසා
අපි ඔබ ළඟයි.....සුභ පැතුම්...
හොඳ ප්‍රවෘත්තියක් කළ යුතු හොඳම දේ රජය සමග එකතු වී රට ගොඩනැඟිමයි.
කවදා හරි ඇත්ත ජයගන්නාව එස.එෆ්.ට ජයවේවා.
ඔබ නියම විරයෙක්, නමුත් ඔබව නොමග යැවු ජෙ.වි.පි සහ යු එන් පි සමග නැවත එකතු නොවන්න...ඔබ තනිව පක්ෂයක් පිහිටුවා...දෙශපාලන කරලියට එන්න....අපි සැවොම ඔබට සහය දෙමි......රටේ ඈති දුෂණය අඩු කරමු....නෑතිකරමු......බුදුසරණයි!!!!!!!!!!!
ඔබට වූණ දේගැන හිතින් දුක් වුණා. අපි ඔබට හඬ නැගුවා. ඔබට තෙරුවන් සරණයි.
ඔබට තෙරුවන් සරණයි !
කවි පොත් ගහන්න නියම වීරය තමයි මේ.....
කවුද ඔබ තුමාව අමාරුවෙ දැම්මේ.............
දේශපාලන වාසි බලනා අයගේ මතු ගොදුරක් නො වේවා ලෝක පාලන කෝටියක් දෙවිවරුන්ගේ රැකවරන වේවා ගෙවුනු අමිහිරි කටුක කාලය පාඩමක්ලෙස ගන්න මේවා දෙරන මත ලක් මිනිකිරුල සේ ඔබට බොහො ආයුබෝ වේවා
ඔබට තෙරුවන් සරණයි !
ජනරාල්තුමනි, ශ්‍රී ලාංකිකයන් විදියට රට ගැන, රටේ අනාගත ගැන හිතල, බුද්ධිමත්ව ඉදිරි වැඩ කරයි කියල හිතනවා. ඔබට ජය.
ලන්ඩන් අනුර, රට වෙනුවෙන් සටන් කරල ජයගත් ජනරාල් අවුරුදු ගානක් හිර කරන් හිටියත් ඔය ජනහිත කාමි අයම තමා
ඔබට දිනෙන් දින ජයෙන් ජය වේවා
ආණ්ඩ්වට තමයි චාටර්
ජෙනරල් තුමනි.. ඔබට මුලුමහත් ලංකාවාසී සැවොම ආදරය කලේය.. ඒ රුදුරු යුද්ධය ජයගත් නිසාය.. ඔබට ලක් වැසියන්ගෙන් අඩකටත් වඩා ආදරය නොකලේ දේශපාලනය නිසාවෙනි... තවමත් ප්‍රමාද නැත....
බොරුව තාවකාලික දෙයක්. සත්‍යය සදා සෑගවිය නොහෑක.
සඳා අමරණීයයි.ඔබ අපට විරුවෙකි.....................!
අපි කවදත් SF සමඟයි.....
ගොඩක් සතුටුයි ,රටට හොඳක් වෙනවනම් අපි කැමතියි....
අපි ඔබට සැමදා ණය ගැති වෙමු. ගරු සෙන්පතිතුමනි මේ මාතෘ භූමියේ අප අද දෙපයින් සිටින්නේ ඔබතුමාට පින් සිදු වෙන්ටයි. ඔබ මේ මාතෘ භූමියට ණය ගැත්තෙක් නොවේ . ඔබටත් මේ මාතෘ භූමියේ සදාකාලික හිමිකමක් ඇති බව අප හොඳින් දන්නවා. ඔබට සදා ජය පතමි.
SF උතුමානනි ඔබට තෙරුවන් සරණයි
ඔබ ට පමණි මෙම රට බේරාගැනීමට හැක්කේ ඔබ ඉතා අවංක නායකයෙකි ඔබට ජයශ්‍රී .
ඔබට තෙරුවන් සරණයි.....
ජෙනරල්ට බැන බැන ආණ්ඩුව පැත්ත ගන්න හැමෝම එහෙම කරන්නෙ ඔවුන් ආණ්ඩුවේ හෙංචයියන් නිසා. යුද්ධෙ දින්න නිසා ඒකට නම දාගන්න සෑහෙන්න කට්ටිය ඉන්නවා. රටේ ආර්ථික පරිහාණියට, සමාජීය පරිහාණියට වග කියන්න කවුරුවත් නෑ.
මේවගේ දෙයක් ඇසීමත් සතුටක් අපේ එකම වීරයව නිදහස් කිරීම ගැන ගොඩාක් ස්තුතියි. අපිට අලුත් බලාපොරොත්තුවක් ඔබට සදා ජයවේවා.
සරත් ෆොන්සේකා ජෙනරාල්තුමනි, ඔබට නිදහස ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. තෙරුවන් සරණ ලැබේවා.
ඔබට ජය..
ඔබට ජය
රාජපස්ස මාම ටිකක් හරි හොදයි......සල්ලි පාකරාට...
දැන්වත් අනාගත ගැන හිතල, බුද්ධිමත්ව කට පරිස්සම් කරගන්න?
අපි සැමදා ඔබ සමඟයි....
දැන්වත් කට පරිස්සම් කරගෙන, අපි එදා ඒ ගරු කරපු වීරයා විදිහට ජීවත් වෙන්න බලන්න....
අවශ්‍යය වූයේ සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කෙනෙකු ලවා සමාව ඉල්ලනු දැකීමටය. නමුත් සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු සමාව ඉල්ලිමට කැමැත්තක් දැක්වූයේ නෑ.
ජයවේවා... ජයවේවා... ජයවේවා... අද අපි හැමෝටම කිරිබත් බෙදුවා... ලංකාදීප වෙබ් අඩවිය පලකල වසරේ ප්‍රවෘතිය තමයි මේක.. දිගාසිරි ජෙනරාල් තුමනි... දිගාසිරි ලංකාද්වීප...
ජය වේවා.......... sf
ඔබට ජය වේවා !!
කෝ ඇමතිතුමා.... ?
අනේ! අනේ! මෙතෙන්නට ඔක්කොම දේශපාලුවෝ ටික රැස්වෙලා ... අනේ! මෙතුමා මේපාරත් කොහොම හරි ගැලවුණා .... ආයි මොහුව තමන්ගේ පටු දේශපාලන වාසි වෙනුවෙන් අතකොලුවක් විදියට යොදාගන්න බලන්නේ .. මෙහෙම ගියොත් මෙතුමා තවත් ලොකු අමාරුවක වැටෙයි....දැන්වත් මෙතුමා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන .......
අපෝ මෙයානම් දේශපාලනයට හරි යන්නේ නැ
දැන්වත් මේ මිනිසාට පාඬවෙ ඉන්න දෙන්න යූඑන්පී ජේවීපී ක්‍රියාකාරිකයිනේ. සුභ පැතුම් ජෙනරාල් තුමනි.... මේ පාරවත් කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි..
අය්යෝ එළියට ආපු ගමන් මොනවා කරයි ද දන්නේ නෑ
ඔබ අපේ වීරයා
දේශපාලනයෙදි නම් අපි කවදාවත් SF ඒක්ක හිටියෙත් නැ ඉන්නෙත් නැ
ඔබයි අපෙ නායකයා
අපි කවදත් SF සමඟයි.....
ෆොන්සේකා මහත්තයා ලංකාවේ ජාතික වීරයෙක්...කුමන්ත්‍රණ වලට හසු නොවී දේශපාලන ගමන් මගේ ඉදිරියට යන්න සුභ පැතුම්...
මාලුව නහින්නේ කට නිසා මේ පාර පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතනවා.......
අපි කවදත් SF සමඟයි.....
සුභ පැතුම් ජෙනරාල් තුමනි....
අනේ අනෝම මෑඩම් ඔය මනුස්සයව බෙරගන්න දෑන් වත්. කිරිබත් ඉව්වෙත් නෑලුනේ අවුරුද්දට. ඕව බයිල. කිරිබත් කාල බඩ පෑලෙන්න, අරක්කුත් බොන්න ඈති කුදාර් වෙන්න. ඔන්න ඔය වගේ බොරු බයිලා කාරයො තමයි ඔය මනුස්සයව විනාශ කලේ. ආපහු ඒ දෙය වෙන්න දෙන්න එපා.
මේ පාරවත් කට පරිස්සම් කරගෙන හිටියොත් හොදයි..
අමිල බොරු ෂෝ පෙන්වන්න එපා මචන් ,උඹ අවුරුද්දට කිරිබත් ඉව්වෙ නැද්ද ? කාටද මේ රඟපෑම් කරන්නේ ආ........
මේ පාර මොනපාට කොඩි එසවෙයිද දන්නෑ නේ.................
අපි හෙට කිරිබත් කනවා කාලෙකට පස්සේ..
දෙවියන්ට ස්තුතිවේවා.
දැන්වත් ඇමෙරිකාවට කඩේ යන එක් නැවැත්තුවොත් හොඳයි
රට බේරා ගත් සැබෑ වීරයා ඔබයි ජෙනරාල් තුමනි .......මුලු රටම කිරිබත් උයන් කන්න ඕනි හෙට....
මාත් හෙට කිරිබත් උයනවා
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවාතාවුන් වැනි මිනිසුන් ඇත. වසර ගණනකින් පස්සේ අද ලැබූ අප්‍රමාණ සතුටක්. වැලිකට බන්ධනාගාරය ළඟින් ගය හැම දවසකම හිත හාඬා වැටුන මේ වීරය සිහිපත් වීමෙන්. ඔබට තෙරුවන් සරණයි
අපි කවදත් SF සමඟයි.....
අනෝමා මහත්මිය ජෙනරාල් තුමාට සහය දෙන්න..
ජය වේවා !!!
අර අනෝමා මහත්මිය ඇගිල්ල දික්කරල කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලද දන්නෑ?
හෙට තමයි නියම විජයග්‍රහණයේ දවස....
බලමුකො මෙයාල ඊළඟට මොන නාඩගමක් නටයිද කියලා......
දන්නැති නිසයි අහන්නේ .....කොයි ලොක්කන්ටද යු.එස්.ඒ. පුරවැසි භාවය තියෙන්නේ...
හොර මැර කම් නැති කල හැක්කේ ඔබටයි...ජය වේවා...
දේශපාලනය නොකර වීරයෙක් වගේ ලණුවලට අසු නොවී දරුපවුලත් එක්ක හොඳින් ඉන්න.
මේ ලියන අය කොහේ හිටියද මන්දා ....ජනරාල් හිරේ ඉන්නකොට ... අවස්ථාවාදී පාඨකයෝ ටික
කාටවත් පක්ශ පාතී නොවී මේ රට, අපි හෑමොවම බේරගත්ත අපේ රණවිරුවන් වෙනුවෙන් හෑම ගෙදරකම, හෑම ආයතනයකම දාමුද අපේ තේජවන්ත ජාතික කොඩිය...........
කැළණියේ රජ්ජුරුවොත් හැන්ගුනොත් හොදයි.
හෙල සිංහලය බේරගත් ඔබ නොමිනිසුන් ඉන්න රටක ස්වරිභාවය වෙනුවෙන් ගත් උස්සහය අගය, නොදන්නා රටක තව පාරක් අමරුවෙ නොවටෙන්න. මම ඔබව හොදින් හදුනමි.
දෙවියන්ට නොවේ ස්තුති කරන්න ඕනේ ජනහිතකාමී ශ්‍රීලංකා රජයේ ජනාධිපති තුමාට.... රටට යහපත් දෙයක් කිරීමට ජෙනරාල් තුමාට .... ශක්තිය ලැබේවා
අවුරුද්දට උයන්න බැරි වුණු කිරිබත් හෙට උයනවා.........
චමිල් ඔයා කියන එක හරියට හරි.. මේ දේශපාලුවෝ ටික කරපු දෙයක් නැහැ එතුමාව එලියට ගන්න ...නිකන් ලතෝනි දුන්න විතරයි
ජනරාල් ඔබ අමරණීයයි........ පරක්කුවෙලා හරි වියයුතු දේ වුනා...
ශ්‍රී ලාංකේය ජාතියේ අසහාය යුද වීරයා ඔබයි...දැන්වත් දේශපාලන බන්කොලොත්කාරයින්ගේ බසට නොරැවටී,රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කරන්න.....
ඔය මනුස්සයට දැන්වත් ඉන්න දෙන්න...
චමිල් ඔයා කියන එක හරියට හරි.. මේ දේශපාලුවෝ ටික කරපු දෙයක් නැහැ එතුමාව එලියට ගන්න ...නිකන් ලතෝනි දුන්න විතරයි .
සිර දඩුවම අවුරුදු 2 සම්පූර්ණ කරලා ඉවර වෙලා, අනික් නඩුවට ඈප දීල තියෙද්දි නිදහස් විය යුතුයි. එතුමා වරදක් නොකොට මෙච්චර කාලයක් හිර කරන් හිටපු එකයි වෙරදි. . ඈස් ඈරල බලමු අපි. ජනරාල් සරත් ෆොන්සේකා, අපි ඔබ සමගයි.
අපි හැමෝම හෙට කිරිබත් උයමු.කට්ටියම එකතුවෙලා ජය සමරමු..
අපි සැමදා ඔබ සමඟයි..
දෙවියන්ට නොවේ ස්තුති කරන්න ඕනේ ජනහිතකාමී ශ්‍රීලංකා රජයේ ජනාධිපති තුමාට.... දැන්වත් මෝඩයන්ගේ ලනු කන්නේ නැතිව රටට යහපත් දෙයක් කිරීමට ජෙනරාල් තුමාට .... ශක්තිය ලැබේවා
පරන පුරුදු අත්හැරියොත් හොදයි.......
අනේ! අනේ! මෙතෙන්නට ඔක්කොම දේශපාලුවෝ ටික රැස්වෙලා ... අනේ! මෙතුමා මේපාරත් කොහොම හරි ගැලවුණා .... ආයි මොහුව තමන්ගේ පටු දේශපාලන වාසි වෙනුවෙන් අතකොලුවක් විදියට යොදාගන්න බලන්නේ .. මෙහෙම ගියොත් මෙතුමා තවත් ලොකු අමාරුවක වැටෙයි....දැන්වත් මෙතුමා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන .......