පැපිලියාන රෙදිපිළි ගබඩාවේ හටගත් ගින්න නිවා දැමීමට පැය දහයකට වඩා ගත වූ බව පොලිසිය හා ගිනිි නිවන නිලධරයෝ කියති.
මොරටුව.ශ්‍රී ජයවර්ධනපුර, ගුවන් නාවික ගිනි නිවන අංශද ජල සම්පාදන මණ්ඩලයද ගින්න නිවා දැමීමට බොහෝ වෙහෙස විය. රෙදි පිළි ගබඩාවේ දෙවන සහ තුන්වන මහල් වලින් හට ගන්නට ඇතැයි සැක කරන ගින්න අද උදේවන විටත් දක්නට ලැබිනි.
පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්‍ය බලකායද එම ස්ථානයට පැමින සිටි අත ගිනි ගන්නා අවස්ථාවේ සේවකයින් දහ දෙනෙකු පමන ගබඩාවේ සිට දිවි බේරාගත් බව කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මුළු ජීවිත කාලයටම අහපු දැකපු නැති ගිනි ගැනීම් පහුගිය අවුරුද්ද තුළ සිදුවුණා (හේ)
ගබඩාව රක්ෂණය කරලා ඇති. (ම)
එකපාරටම ගිනි ගන්නවා. කවුරුත් බේරෙනවා. හීනියට ජනප්‍රියකමත් ගන්නවා. රක්ෂණ වන්දි ලැබෙනවා. තිබුනටත් වඩා ලොකු එකක් අලුතින්ම හැදෙනවා. අනේද කියන්නේ? (නි)
මේක කවුරුහරි කළා කියනවා නම් එහෙම කියන්න සාක්ෂි තිබිය යුතුයි. නිකරුනේ විවිධ අයට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. (නි)
අනුෂ්ක, රක්ෂණ වන්දි අයිතිකාරයින්ට ලැබුනත් මේ ක්‍රියාව කළවුන්ට දඬුවම් ලැබෙන්න ඕනෑ. එතකොට තමා මේ වගේ නාස්ති වළක්වන්න පුළුවන්. මීට කලිනුත් පානදුර නෝ ලිමිට් එකත් ගිනිගත්තේ මෙහෙම තමා. අයිතිකාරයින්ට වන්දි ගෙවන්නෙත් මහජනතාවගේ සල්ලි වලින් තමයි. (නි)
රක්ෂණ වන්දි ලැබෙයි දැන්.(හේ)
කවදත් අසාදාරණය සාදාරණ වෙන්නේ නෑ.(හේ)
දුක තමයි.(හේ)
සහන් එයාලම කරගත්ත දෙයක් නම් මොකද්ද කරන්න ඕනේ?(හේ)
දැන් කවුද එතකොට මේකට වගකියන්න ඕනෑ. (නි)
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න තියෙන ඉඩකඩ කෙසේ වෙතත් අවුලක් ඇති කරන්න හිතලා කරා නම් හිරේ දාන්නම ඕනි.(හේ)
රක්ෂණ වන්දි ගන්න ගත් උත්සහයක්ද?(හේ)
මේ උත්සව සමයේ රටේ බොහෝ ප්‍රදේශවල පැතිර යන ගිනි කෙලි සංදර්ශන දකින්නට ලැබීම මොනතරම් නම්, අපි භාග්‍යවන්තද? පෙරහරවල්පිටින් මහපාරවල් වල ඔල්වරසන් නගිමින් අප දිගු ගමනක් යමින් සිටින අපිට අනාගතයේදී, තව මනරම් ගිනි සංදර්ශන දැක ගත හැකිවේවි. (බ)
කවුද දන්නේ එයාලම ගිනි තියාගත්තද කියල? මට නම් හිතෙන්නේ එහෙමයි (බ)
එයාලගෙම වැඩක් (බ)
මේක කඩාකප්පල්කාරී ජාතින් අතර ප්‍රශ්න ඇතිකරන මුවාවෙන් කරපු දෙයක් නම් අනිවාර්යෙන් දඩුවම් දිය යුතුයි අපේ රටේ නැවත අරාජික කරන්න කාටවත් ඉඩ නොතැබිය යුතුයි (බ)
ජීවිත හානි නොවුණ එක ලොකු දෙයක් (නි)