පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හය දෙනෙක් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
පාසල් සිසුවාට ඇප නියම කළ මහේස්ත්‍රාත් පස් දෙනකු රිමාන්ඩ් භාරයට පත් කළේය.
තවත් සැකකරුවන් පිරිසක් සමග ඔවුන් අඟහරුවාදා (2)හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි රුවින්. නිකමට අහලා බලන්න මේ පණ්ඩිතයන්ගෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් තියන්නෙ කොහොමද කියලා. ඒක දන්නෙත් නැහැ. (නි)
ඔබලට ජය වේවා... (ස)
මූන වහගෙන යන්නෙ මෙතන ලියල තියෙන අදහස් පේන හින්දා. (නි)
මේ මිනිස්සු ඔක්කොම වහගෙන යන්නේ ලජ්ජාවට නෙමෙයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට තියන්න. (නි)
කෝ අර ගල් ගහපු හාමුදුරුවෝ? (නි)
ළමා අපචාරය කරපු එක්කෙනා කොහේද ? (ස)
අතීතය වූ වැරදි නැවත සිදු නොවිය යුතුයි (දී)
මේ වැඩේ සංවිධානය කරනකොට, මේ වැඩේ කරන කොට ගොඩාක් පිරිස ඉන්න ඇති. නමුත් දන් ඔබලාට කවුද ඉන්නේ. ඔබට ඉන්නේ ඔබ විතරයි (දී)
මොකද දැන් සිංහයන්ට වෙලා තියෙන්නේ? (නි)
කෝ එතකොට ගල් ගහපු චීවරධාරීන්? (නි)
පැෂන් බග් නිසා හොදයි. සිංහල කඩයක් නම් මොනවා වෙයිද? (නි)
මේ මිනිස්සු කරන වැඩ (දී)
ආගම් අන්තවාදීන් වෙන්න එපා (දී)
ගනින් පුතේ කොස්ස... (නි)
ජාතියම වනසනවා මේ අය... (නි)
ඇයි මේ වීරයො ටික මූන වහගෙන? අනාගත ජාතික වීරයො නේද මේ? (නි)
මට නම් මේවා බොරු වැඩ. දැන් වියයුත්ත වෙලා අවසානයිනේ. (නි)
මෙතන අදහස් දාන්නෙ නම් මහා පණ්ඩිතයෝ වගේ. ඒ වුණාට මෝඩකම කට ඇරියහම පේනවා. මේ මිනිස්සු ඔක්කොම වහගෙන යන්නේ ලජ්ජාවට නෙමෙයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට තියන්න. (නි)
සත්‍ය ජය ගනී. කළ කම් මෙලොවදීම පලදෙනවා.... (ස)
එතකොට ප්‍රසිද්ධියේ ගල් ගහපු භික්ෂුව? (නි)
අයියෝ මෙහෙමත් අපරාධයක් (දී)
ධර්මපාලතුමා, සෝම හාමුදුරුවෝ කියූ දේවල් ලගදීම හරියනවා කියල පේනවා මේ අදහස් දකිනකොට. බන්ගලිදේසේ බෞද්දයන්ට පන්න පන්න මුස්ලිම් අය ගහනවා, ඉවසන්න , අපිටත් ලගදීම ඒ දෙය වෙනවා. (ස)
මේ මිනිස්සුන්ගේ මූණ වහලා ගෙනියන්නේ ඇයි කියලවත් දන්නෙ නැති කට්ටිය විශාරදයෝ වගේ අදහස් දානවා. (නි)
දෙයියෝ සාක්කි
කවුද මේ වැඩේ සැලසුම් කලේ (දී)
ඉදලා ඉදලා කර ගත්ත දේ (දී)
මේ කට්ටිය පෙරවගෙන ඉන්නෙ දෑන් ලංකාවෙ සීත සමය ආරම්භවෙලාද? (ස)
සාමකාමිව විසදුනා කිඅන එක අදහා ගන්නත් බැහැ
කල වැඩේ නම් වැරදි
මේ දේවල් වහාම නතර කල යුතුයි,
සමහරු බුදු දහම රකිනවා කියාගෙන බුදු දහම විනාශ කරනවා. (නි)
ජයන්ත ඔබ වැරදියි. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි අපේ හාමුදුරුවන්ට ගරු කරනවා. බුද්ධාගමේ කියල තියනවද අන්‍ය ආගමිකයන්ට අපහස කරන්ඩ කියලා. මමත් ශ්‍රී ලාංකකිකයෙක්. සිංහල මුස්ලිම් බේදයක් මගේ ලග නැහැ. ඉතින් ඔබ තුල එහෙම අදහස් තියනවා නම් ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක් නෙමෛයි සහෝදරයා.(නදී)
කෝ අර කැමරා එකට ගල් ගහපු හාමුදුරුවෝ මෙතන නැහැනෙ (නි)
ඒ අතර හිමි වරුත් ඉන්නවාද (දී)
ත්‍රස්තයන්ට දිය යුත්ෙත් එල්ලුම් ගසයි (ස)
මුණු වහගන ඉන්නේ එකත් එකටම රටේම ප්‍රසිද්ධ අය වෙන්න ඇති. නැතිනම් කවුරුවත් දන්නේ නැති අය මොකට බයවෙනවද මුණ දැක්කට. දැනුයි ලැජ්ජාව මතක්වෙලා තියෙන්නේ. මේවා පිටිපස්සේ ඉන්න අයගේ මුණුත් දැම්මා නම් වඩා අගෙයි. (නි)
බොදු බල සේනාවට ජය වේවා! (නි)
මේ ප්‍රශ්නයට වහාම විසදුමක් අවශ්‍යයි (දී)
බොර දියේ මාළු බාන්න ගිහින් රට ආගාධයට ගෙනියන අයට ප්‍රායෝගික පාඩමක්. (නි)
ඇයි එයාලා මුහුණු වහගෙන ඉන්නේ.(නදී)
මෙයාලව නිදහස් නොකර එල්ලුම් ගහට යැවිය යුතුයි.(නදී)
පැෂන් බග් රෙදි වලින්ද දන්නේ නැහැ වහගෙන යන්නේ. ලැජ්ජයි මේවා දකිනකොට.(නදී)
සිංහල කොල්ලෙක් අතින් මුස්ලිම් කෙල්ලෙකුට මේ දේ වුණා නම්? (නි)
මෙයට වැඩිහිටියොත් වගකියන්න ඕනේ.(නදී)
ඒතකොට අර හාමුදුරුවෝ මෙතන ඉන්නවාද?(නදී)
අර සිවුර ඇඳගෙන ගලක් ගහපු හාමුදුරුවෝ අත් අඩංගුවට ගන්නේ නැද්ද?(නදී)
කෝ අර ගල් ගහපු ....(නදී)
මිනිස්සු මෙවන් වැඩ නොකළ යුතයි (දී)
ජරා වැඩ කරන්න හොදයි. දැන් මූන හංගගෙන යනවා.(නදී)
අපේ බෞද්ධ අනාගත පරපුර මේ යන ගමන නම් එච්චර හොද එකක් නෙමෙයි.(නදී)
අයියෝ (දී)
පාසල් යන ළමයෙකුත් ඉන්නේ? (නි)
ලංකාවේ සාමය රකින්න එකතු වෙන්න (දී)
දැන් කවුද මේ කට්ටියව බෙර ගන්න ඉන්නේ (දී)
විකාර වැඩ කරනවා (දී)
වරදක් කලානම් දඩුවම නියතයි (දී)
මෙන්න ඉන්නවා ඊර්ෂ්‍යාකාරයෝ. (නි)
රට අස්ථාවර වෙනවා මේ වගේ වැඩ වලින් (දී)
මොකද්ද මේ ප්‍රහාරයේ පරමාර්ථය (දී)
ඔලුව පාවිච්චි කරලා වැඩකරන්න මිනිසුනේ (දී)
එයාලා දැන් මුස්ලිම්. ඒකයි මේ මුහුණු වහගෙන ඉන්නේ. (නි)
නියම සිංහලයින් නම් සිංහලකමට නිගාකරන්නෙ නැහැ. (නි)
මෙයාලා මොකද අර මුස්ලිම් කාන්තාවො වගේ මුහුණු වහගෙන? (නි)
මෙන්න ගෝනි බිල්ලෝ රෑනක්... මෙයාලට තක්කඩි වැඩ කරන්න පුළුවන්. මුණ පෙන්නන්න තමයි ලැජ්ජා. (නි)
නියමයි. (නි)
දැඩි දඩුවම් දියයුතුයි. (නි)