හම්බෙගමුව කොටවෙහෙර මංකඩ පියා මව හා දියණිය වෙඩි තබා එකතැනක මරා ඇතැයි ද, පොලිස් නිලධරයකු ද තව තැනෙක වෙඩි වැදී මැරී සිටි බව ද පොලිසිය කියයි. ඔහු වෙඩි තබාගත්තේ දැයි පොලිසිය සැකකරයි. පෙම් පලහිලව්වක් මේ මරණ හතරටම මුල් වී යැයි ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් නේද ඉතින් මොනවා කරන්නද?
අද වෙනකොට රටට මොකක් වෙලාද කියන දේ හිතාගන්නවත් බෑ... බුදුරජාණන් වහන්සේ වැඩි පින් බිමක දැන් මේ සිද්ද වෙන්නේ මොකක්ද.... හැමදවසකම අපිට අහන්න වෙලා තියෙන්නේ මේ වගේ දේවල් විතරක්මද...
පිස්සු
"ප්‍රේමතෝ ජායතී ශෝකෝ" ප්‍රේමය ශෝකය උපදවයි (බුදුරජාණන්වහන්සේ)
මේවා ද්ක්කහම ආදරේ කරන්නත් බයයි