2009 දී නාරාහේන්පිට දී කතක කෙළෙසී යැයි කියන නඩුවක් ඔප්පු කිරිමට නොහැකි වූයෙන් කොළඹ මහාධිකරණය විසින් එච්. ඞී. සම්පත් ආරියරත්න නම් පුද්ගලයෙක් නිදහස් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මොනවද මේ? (නි)
නඩුවෙන් නිදහස් වුණත්, වැරැද්ද කළා නම් සිතෙන් නිදහසක් නොලැබේවි. (නි)
අපරාදෙනේ නඩු කිවුවේ. දැන් කීයක් අලාභද බලන්න. හීන් නූලෙන් වැඩක් දෙමු. (නි)
නියමයිනේ. වැඩෙත් කරගෙන නීතියෙනුත් බේරිලා. දේශපාලකයෙක්ද මන්දා? (නි)
කොහොමද ඒ වැඩේ? (නි)
සොබාදහමට පිටින් යන්න එපා....(ස)
සාක්ෂි නැත්නම් ෂුවර්, කෙළෙසීමක් වෙලා නැහැ. මට ඇන ගන්න හිතෙනවා ටොක්කක්. (නි)
මට පෙනෙන හැටියට දෙන්නා කැමැත්තෙන් ප්‍රශ්නය විසදාගන්න ඇති. (නි)
ඒත් මැරෙන්න කලින් පටිසන් දේවි. (නි)
ගණන් ගන්න එපෑ ඕව ඔහොම තමයි (දී)