ඉතාලි පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය සංවිධානය කළ බක්මහා උළෙල කේසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්‍රිඩාපිටියේ දී පැවැත්විණි. පාදෝවා විවෙස්නා, වෙරෝනා, නගරයන්හි ජිවත්වන විශාල ශ්‍රිලාංකිකයෝ පිරිසක් ඊට සහභාගී වූහ.අප්‍රේල් 20 වැනි දාට පැවැත්වීමට සූදානම් කොට තිබූ මෙම උළෙල කල්දැමුයේ සාමාජිකයකුගේ අභාවය නිසා යැයි එම සංවිධානය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වෙලා හරි අපේ ජාතික උත්සවයක් මේ විදිහට ඉතාම අලංකාරවත්ව පැවැත්වීම ගැන අපේ ශුභාසිංශන පිරිනැමීමට කැමතියි
ඔක්කොටම වඩා මට නම් වටින්නේ අර අමුඩයක් ගහගෙන ඉන්න ගමරාල පොඩ්ඩා තමයි.
අවුරුදු කුමරිලා ටික නම් මාර ලස්සනයි නේද?බැරිවෙයිද අපිටත් ඕවයේ විනිශ්චය මණ්ඩලවලට ඇතුළු වෙන්න..නෑ මන් කියන්නේ ආචාර්ය උපාධියකුත් තියන එකේ අවුරුදු කුමාරි තෝරන එක මහ දෙයක්ද? සුදුසුකම් ඕනවටත් වැඩිය තියෙන්නේ..ඊ ළඟ පාර මට කතා කරන්නකෝ සල්ලි ඕන නැහැ.සල්ලි මම දෙන්නම්..
අලිබබා අර උඩම ඉන්න චුටි පැංචි කෙල්ලෝ ටික නම් මරු නේද?මට එතනට යන්න ආස හිතෙනවා.මට බැරවෙයිද දන්නේ නැහැ එක් කෙනෙක් දරු කමට හදා ගන්න වගේ ඉල්ල ගන්න නේද?
හොද දෙයක්. මේවගේ අපේ සංස්කෘතික වටිකනාකම අපේ බාල පරම්පරාවට අපි දිය යුතුයි.. අනෙක් රටවලත් මේවගේ අවුරැදු උත්සව තියෙනවා. ඒවාටත් මේවගේ ප්‍රචාරයක් දෙන්න... ලංකාදිපෙන් හොද වැඩක්...