පහළොස් හැවිරිදි පෙම්වතිය පානදුරේ සිට අනුරාධපුරයට රැගෙන ගොස් කෙළෙසී යැයි සැකපිට 19 හැවිරිදි පෙම්වතා කොළඹ කොටුව උසාවියේ දී ලබන 24 වැනි දා වනතුරු රිමාන්ඩ් කැරිණි. වැඩිහිටි අනුදැනුම මත ඇය පෙමවතා සමග යන්නට ඇතැයි සැකකෙරේ. දැරිය ගැලැවීමේ හමුදා බාරයට පත් කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුයි . අනේ ළමයිනේ, '' ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය" කියන්නේ කට කසනවාටද?(ස)
කැමැත්තෙන්ද ගිහින් තියෙන්නේ? කොල්ලා පවු. (නි)
බාල වයස් නම් ඉතිං තනියම හිරේ තපින්න තමයි දැන් වෙන්නේ. (නි)
අද කාලේ හොඳ මාතෘකාවක් මේක හැමෝටම...(ස)
අනේ පවු, අසරණ අහිංසක යුවතිය පාපතර අධම තිරිසනකුට ගොදුරු වෙලා. මෙවැනි දේවල් වලට දැඩිම දැඩි දඬුවම් ලබාදිය යුතුමයි. (නි)
මොකක්ද මේ? දෙපාර්ශවයේම දෙමවුපියන් සමග කතාබස් කර මොවුන් එම දෙමවුපියන්ට භාර දීමයි කළ යුත්තේ. (නි)
ගැලවීමේ හමුදාව කියන්නේ යුධ හමුදාව වගේ එකක්ද ??? (ස)
අඩු වයසින් අරන් ගියොත් තනියෙන් හිරේ... කලවයසින් අරන් ගියොත් දෙන්නම හිරේ....(ස)
කෙල්ල උස්සගෙන ගිහින් නෙමෙයිනේ...(ස)
මම දන්නේ නැති නිසයි අහන්නේ. ඕක ගැළවීමේ හමුදාවද? එළවීමේ හමුදාවද? (නි)
කොල්ලා කොහොමත් හිරේ..(ස)
මදැයි ගිය දුර? (නි)
අයියෝ සල්ලි
අර දූෂකයන් ටිකට මොකක්ද දන්නේ නැහැ ගත්ත නීතිමය පියවර ? (නි)
අනුරාධපුරේ ගිය එක හොදයි අකුරැස්ස පැත්තෙ නොගිහිං...!!(නු)
මං හිතුවෙ අවුරුදු 14 තමයි ගැහැණු දඅරුවෙකුට අපල කාලය කියලා.. දැං බැලුවාම අවුරුදු 15ත් එහෙමම තමයි..!(නු)
නැහැ ෂෙරිෆ්, කෙල්ල කොල්ලා එක්ක පැනලා යන්න ඇති. ඉතින් වැඩේ ලෙහෙසි වුණා. (නි)
හැමදේටම වැරදි කොල්ලොද? එතකොට කෙල්ලො බබාලා වෙන්න ඇති. මේකට කෙල්ලගෙත් කැමැත්තක් ඇති. (නි)
බුදු අම්මෝ! ගිය දුර? (නි)
කතාව නම් හරියට පෙම්වතා කෙල්ලව වඩාගෙන ගියා වගේනෙ.. අනිවාර්යයෙන් කොල්ලා කෙල්ල එක්ක පැනලා යන්න ඇති..!!(නු)
අයියෝ දෙන්නගෙ කැමැත්තෙන් ගියානම් ඇයි එක්කෙනෙක් විතරක් හිරේ දාන්නේ.. මේක දූෂණයක් නෙමෙයිනේ.. ඒකනම් පව් වැඩේ. කොල්ලො දැනගන්න ඕන යන්නෙ කොහෙද මොනවාද වෙන්නෙ කියලා...!!(නු)