අඹන්පොළ විදුහලේ 11 වැණි ශ්‍රේණියේ උගෙන ගත් 14 හැවිරිදි දැරිය පැහැර ගිය බව කියන පෙම්වතා රිමාන්ඩ් කර ඇති නමුත් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැරිය ගැන කිසි තොරතුරක් නැතැයි මවුපියෝ කියති
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැරගත් පෙම්වතා දන්නවා ඇතිනේ, ඒ දැරිවි කොහෙද කියලා. ඇහුවනම් කියයි (ස)
පෙම්වතා දන්නවා ඇති (ස)
මේක තරමක් පරස්පරයි 11 වසෙර හිටියනම් අවුරුදු 16ක් වෙන්න ඕන අනෙක මාස දෙකක් තිස්සේ තොරතුරක් නැහැලු දරුවන්ගේ මනස විකුර්ති කරන මාධ්‍ය තමයි මේවට වග කියන්න ඕනි (ස)
තත්වය බරපතලයි , පොඩි වයසේ පෙම්කතා හරිම කරදරකාරයි (ස)
මේ ළමයා පාසල් ගිහින් තියෙන්නේ වයස අවුරුදු 3 නේ ඉදන්ද ? (ස)
කලබල වෙන්න දෙයක් නෑ එයා කලින් පෙම්වතා ලඟ ඇති (ස)
මෙහෙමත් මිනිස්සු
ඔය පැත්තේ වැරැද්දක්. (නි)
මේවට දෙමව්පියෝ වගකියන්න ඕනි ..(ස)
සමහරවිට දෙමව්පියෝ දන්නවා ඇති (ස)
අයියෝ සල්ලි
මේ පෙම්වතා නොදැන වෙන පෙම්වතෙක් පැහැර ගත්තද , එහෙම නැත්නම් පැනලා ගියාද කියලා කවුද දන්නේ (ස)
අනුමානයක් නෑ ....'කාගේ හරි මනමාලි වෙලා ඇති (ස)
බය වෙන්න දෙයක් නෑ . තව ටික දවසකින් දරුවෙක් ලැබෙන්න ඉද්දි රෝහල් ගතවුණා කියයි (ස)
මෙම ගැහැණු දරුවාගේ දෙමාපියන් ගැනත් අදහස් පළකිරීමේදී මදක් සිතන්න. (නි)