පෙම් යුවළක් අතර ආරවුලක් අවසනයේ පෙම්වතා පෙම්වතියගේ පිට හා බෙල්ල දැලිපිහියකින් කපා ඇතැයිද ඇඟළුම් සේවිකාවක වන ඇගේ තත්ත්වය බරපතල යැයිද පොලීසිය කියයි. පෙම්වතා අත්අඩංගුවට ගනු ලැබ සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයයි වෛරයයි අතර වෙනස ඇත්තේ කෙස් ගහසක් තරම්..!(නු)
අන්න පෙම්වතුන්
වරුණ මාවත් ඉතාලි එක්ක යන්නකෝ (ස)
ඉස්සරහට තව හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වේවි (ස)
හොඳ වෙලාවට පිටයි, බෙල්ලයි විතරයි .වැදගත් තැනකට වැදුනනම් කාට කියන්නද ? (ස)
සමහරු මේකට ආදරය අන්ධයි කිවුවත්, මම නම් කියන්නේ අන්ධ ආදරය නෙමෙයි, ආදරය කරන අයයි කියලා. (නි)
වඳුරන්ට දෑලි පිහි දුන්නෙ කවුද?(නු)
මම හිතාගෙන හිටියේ දැලිපිහි පාවිචිචි කරන්නේ බාබර් සාප්පුවල විතරයි කියලා. බැලින්නම් පුදුමයිනේ. නේද? (නි)
ඒක තමයි පෙම්වතාගේ අම්ම කියනවා ඇහුණා කටිනෙට පූජා කරන්න ගෙනාපු අටපිරිකරේ දැලි පිහිය නැහැ කියලා... මේ මනුස්සයා වදුරෙක්ද කොහෙද?(නු)
දැං නම් ආශ්චර්යය අත ළග.. ඔහොම යං...!(නු)
කොහොමද දැන් ලංකාවේ තත්වේ ? මෙක මිනීමරාගෙනම විනාසවෙයි වගේ ?(ස)
ලංකාවෙ ඉදලා දැලි පිහි පාරවල් කන්නෙ නැතිව ඉතාලියට ආවනම් හරිනේ...!(නු)
මිදි යුෂ යැයි රුවටී හල හලා... විෂ බිව්වේ ඇයි මේ..!(නු)
කරුණාව සෙනෙහස දයාව සමග ඇති උන දෙයක් නෙමේ රූපයට මුදලට ඇතිකරගත් ආදරයක් ඒකයි මෙහෙම වෙන්නේ.. දෙගොල්ලන්ම සිතන්න ඕන..!(නු)
මේක මොකද්ද? ඊයෙ පුතා පියාට පොල්ලකින් ගහලා මරපු නඩුවකට වරදකරු වෙකුට අවුරුදු දෙකක සිර දඩුවමක් සහ රුපියල් පන්සීයක් නියම කරලා.. ඉතිං කොහොමද රටේ අපරාද නතර කරන්නේ..?(නු)
මොකට දැලිපිහි කාරයන්ට ආදරය කළාද?(නු)
ධර්මද්වීපය නේද මේ ?(ස)
ආදරයේ දුර්වලතා (ස)
අපේ රටේ බොහෝ දෙනෙක් ගැටලු විසදන්නේ මේ විදියටයි.. පෙනෙන සහ දකින දේවල් ආදර්ශයට ගන්නවාද දන්නේ නැහැ..!(නු)
දැලි පිහියෙන් පෙම් කිරි කෑවද ? (ස)