කන්තලේ උසාවියේ සිට ත්‍රි‘මලේ බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙන යමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු පැන ගොස් පැය 24කට පසුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. සොරකම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ නඩුවකට ඔහු අධිකරණටය ඉදිරිපත් කර තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිකෙනෙක්ගෙ හරි මන්ත්‍රී කෙනෙක්ගෙ හරි පුතෙක්ද දන්නෙ නැහැ..!!(නු)
එයාට හිරෙන් පැන්න කියලා දැං අමතක වෙලාත් ඇති...සිංගප්පූරු ගියාද දන්නෙ නැහැ..!!(නු)
ඡන්දෙට බැහැලා වැඩ කළාද දන්නෙ නැහැ..!!(නු)
ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..!(නු)
බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙනගියේ ? බන්ධනාගාර බස් රථය බාල ඞීසල්නිසා කැඩිලද ?(නු)
මාලකගේ අයියාද කොහෙද?(නු)
එහෙම තමයි ලෝකේ අලුත්ම ක්‍රමය (දී)
අයියෝ ඕක මොකද්ද. අවුරුදු ගණන් ඉන්නේ (දී)
පාරෙ බස් එකෙන් ගියේ ඇයි..? එයා විතරක් පැනලා ගියේ කොහොමද? මාංචු දාගෙන නේද එක්ක යන්නෙ..? (නු)
එහෙම තමයි. ලංකාවේ හැටි (දී)
අපේ නීතිය රකින අයගේ හොද කම තමයි (දී)
ලංකාවේ හැටි ඔහොම තමයි. ඕක වැඩිය හිතන්න එපා. තව හොද සෙල්ලම් තියෙනවා ඉස්සරහට. (නි)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)
කොහොමත් හිරේ ඉන්න ඕනෑ අය දැන් ඉන්නේ පාරවල් වල තමයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජේලර් මහත්වරුන්ට මොනවා හරි දුන්නද දන්නේ නැහැ නේද? (නි)