පිළියන්දල නිවුන්ගමදී අවුරුදු එක හමාරක දැරියක ඝාතනය කළැයි කියන ඇගේ පියාගේ සිරුර කහතුඩුව පහළගම ප්‍රදේශයේ නිවෙසක එල්ලෙමින් තිබියදී සොයගත් බව පොලිසිය කියයි. මෙම පිරිසක මීට කලින් මෙම නිවස කුලියට ගෙන පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දරුවට ලෝකය දකින්න ඉඩ නොතැබූ එකේ විපාක තමයි ඔය (ස)
බිමල් ශ්‍යාමන් ජයසිංහ මහත්තයෝ- තමාගේ දරුවා මැරෑ මිනිහාට "පියා" කියන්න එපා!(ස)
මොනවාද මේ වෙන්නේ (දී)
එයාට දැන් මැරෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ (ස)
රංජිත්ගේ ආවේගය සාධාරණයි.ඒත් පියා කිවුවාම නේද ප්‍රවෘතියේ නියම අරුත සහ බර දැනෙන්නේ?මේවා අහන්න තරම් අප මොකක්ද පෙර පවක් කරලා තියනවා රංජිත්. (ස)
අපරාධ කාරයෝ මෙහෙම හරි ලොවින් තුරන් වෙන එක හොඳයි (ස)
හොඳට හොයලා බැලුවොත් මත්පැන් වල සම්බන්ධයක් ඇති බව තහවුරු වේවි (ස)
ප්‍රශ්නෙන් බේරිලා පරලොව ගියාට පවින් බේරෙන්න කොයි ලොව යන්නද ? (ස)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ..පින් පව් එනවා අපි පසු පස්සේ (ස)
සුදුසුම දඬුවම තමාටම දී ගත්තා වගේ. මරණය කියන්නෙ පව් වලින්,චෝදනා වලින්,ප්‍රශ්ණවලින් පලා යන මග නොවන බව දැන් ඉගෙන ගන්නවා ඇති. (ස)
පියෙක් නම් නෙමෙයි එයා. (නි)
කලේ වරදක් බව එයා දන්නවානේ (දී)
කොයිදේටත් වැඩිය තමන්ගේ හෘද සාක්ෂිය දෙන විනිශ්චය බලවත්. (නි)
වරදට දඩුවම තමාම දීගෙන (දී)
මහජන මුදල් වියදම් කරනවාට වඩා මෙවන් අපරාධකරුවන්ට දියයුතු හොදම දඩුවම කවුරුන් හෝ විසින් දී ඇත. (නි)
අයියෝ මේ මොන විපතකද (දී)