රත්මලානේ හුදකලාව ජිවත් වූ බව කියන ගුවන් හමුදා පියාසර නිලධාරි සමන්ත ද සිල්වාගේ මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණයක් අරඹයි. දින පහකට පමණ පෙර ඔහුගේ කාමරයේ මිය ගොස් සිටි පියාසර කොමදෝරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබාත් මාර කථා තමයි කියන්නේ.
මමත් ළඟදි තනි උනා.....
හුදකලාව ජීවත් වන බොහෝ මිනිස්සුන්ගේ අවසාන ඉරණම මේ වගේ ඉතාම දුක්ඛිතයි. මම බයේ ඉන්නේ මටත් අන්තිමේ මෙහෙම වෙයිද කියලා.. මොකද මමත් හුදකලාවෙනේ ඉන්නේ.. මැරුණත් දන්නේ නෑ.
සමාජයේදී බොහෝ අවස්ථාවලදී ආත්මාර්ථකාමී නොවී අනුන් පිළිබඳව සිතා කටයුතු කරන බොහෝ පුද්ගලයින්ගේ ජීවිතවලට අවසානයේදී අත්වන දුක්ඛිත ඉරණම පිළිබඳ එක්තරා සලකුණක් ලෙස මේ පුවත මම දකිමි. මන්ද මමද දන්නා බොහෝ හුදකලාව ජීවත්වූ මෙබඳු ඇතැම් දෙනෙකුගේ ජීවිත වල අභ්‍යන්තරයේ කිසිවෙකු නොදුටු හුදකලා අසරණ පැතිකඩක් තිබිණ.මෙබඳු බොහෝඅය විවාහ ජීවිත ගත නොකළ අය බව නිරීක්ෂණය වේ. සමාජයේ බොහෝ දෙනෙකු පුරුදු වී සිටිනුයේ ලෝකයට මොනවා දේශනා කළත් තමන්ගේ පුද්ගලික ජීවිතය සුඛිත මුදිත කරගැනීමටයි. අඩුම තරමින් තමන් වයසට ගිය කළ රැක බලා ගැනීමට අයෙකු සිටිය යුතු නිසා විවාහවී දරුමල්ලන් හෝ තැනීමටයි. නමුත් මේ තරම් වත් ආත්මාර්ථකාමී නොවන ඇතැම් අවිහිංසක පුද්ගලයෝ සිටිති. එබඳු අය මේ සමාජයේ සිටින බවත්, එබඳු අය පිළිබඳව අප මීට වඩා සානුකම්පිතව, සංවේදීව හා හෘදයාංගම සිතිය යුතු බවත් මෙහි සඳහන් පියාසර කොමදෝරුගේ මේ මරණය හරහා අවිඥානක පණිවිඩයක් සමස්ත සමාජය හමුවේ සනිටුහන් කර ඇති බව මම සිතමි
නිදිමරාගෙන රෑ දවල් නොබලා කෑම්ප් එකේම ජීවත් වෙමින් හදිසි මෙහෙයුම් සඳහා අවදි කලවිට, නිදි මරාගෙන යුනිෆෝම් මාරුකරගෙන කෆීර්වලින්, මිග්වලින්, හෙලිකොප්ටර් වලින් මෙහෙයුම් වලට ගියේ ඒවා පදවන්න තියෙන ආසාව හින්දා නොවේ.... ඔවුන් තුලත් සිහිනයක් තිබුන අනාගතයේ හොඳ ලංකාවක් බිහිකිරීමට.... නමුත් අද රටේ වෙන දේවල් දැක්කම කාටද කලකිරෙන්නේ නැත්තේ??? මෙවැනි කලකිරීමකුත් සියදිවි නසාගැනීමට හේතුව වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.... ගොඩක් දුරට මිනීමැරුමක් වෙන්නත් පුළුවන්.....
හරිම දුක්බර සිද්ධියක්. ඔබතුමාට නිවන් සුව.
හුදකලා විරාමයේදී හමුවෙමු ද ටිකක් හමුවෙලා කියන්න තියන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ සිතක් ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
පොලිසියත් එක්ක සෙල්ලමි දැම්මේ ඉස්සර.දැන් බෑ.අපේ මෙළකාර පොලිසිය මේ ගැන හොයා ගනී ටක් ගාලා
දුකයි.
කාට බොරැ කලත් අපේ පොලිසියට බොරැ කරන්න බෑ. තව දවස් දෙක තූනකින් මොකද වුනේ කියලා අපේ පොලිසිය කියයි.
හුදකලාව තනිව ජීවත් වන අයට අත්වන්නේ මෙ වගේ ශෝචනීය මරණ තමයි. පව් අසරණයා.
ඉතාම කණගාටුදායකයි. මේ ගැන දින පහක් යනතුරු ඔවුන් මොනව ද කළේ. අපට ප්‍රශ්නයක්.
ඉතාම කණගාටුදායකයි. මිතුරාණනි, අපි ඔබට පතනෙමු අජරාමර නිවන්සුව.
මට මේ නිලය කුමක්දැයි තේරෙන්නේ නැහැ. ඔහු පියාසර නිලධාරී හෝ ගුවන් කොමදෝරු විය යුතුයි.
මල සිරුරත් දවස් පහක් හුදකලාවේ..............
හුදකලාවෙි තියා මොනකලාවේ ජීවත්වුනත් මේවගේ වගකිවයුතු නිලධාරයෙක් සමිබන්ධව දිනකීපයක් නොදුටු විගස සොයාබැලීම වගකිව යුතු නිලධාරින්ගේ වගකීමක්. ඔය හුදකලාවල් පෙන්වලා තමයි හුගදෙනෙක්ට මරණ කලාව ලන්කොරන්නේ.
මිනී මැරුමක්ද ? සියදිවි නසාගැනීමක් ද ?
මේ දවස්වල අපේ හමුදාවේ අය ගැන අහන්න වෙන්නේ අසුබ ආරංචි
අමාරුවෙන් බේරගත්ත රට දේශාපාලුවෝ විනාශ කරන හැටි දැකලා දිවි නසා ගන්න ඇති. ඔබට නිවන් සුව