හරක් මස් රැගෙන යමින් සිටියදී අපවිත්‍ර ජලය කොම්පඤ්ඤ වීදියේදී පාරට දැමූ ලොරි රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රුපියල් පන් දහසක දඩ නියම කළේය.
දෙමටගොඩ සන්දමන් තිරුවන් කොම්පඤ්ඤ වීදියේ පාර අයිනට එම ජලය මුදා හල බව පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අන්තවාදීන්ට අනික් ආගම් ගරහන්න හොද පුවතක්.(නදී)
තිස් අවුරුදු යුද්දේ ඉවර කරපු එකේ මේ හරක් මස් කඩකාරයින්ට බැරිවුනාද බාඩමක් උගන්වන්න. (නදී)
හොද දඩුවමක්. පාරවල් පිරිසිදුව තබා ගැනීමට අපි අනිවාර්යෙන්ම පුරුදු විය යුතුයි.(නදී)
සුබසිංහ ටිකක් අසනීප ගතියෙන් වගේ.(නදී)
බමුණු, පුළුවන් නම් හරක් මරණ එක නවත්වන්න බලන්න. ඒක කරන්න බැහැ. හේතුව වැඩියෙන් කන්නේ සිංහල මිනිස්සු.(නදී)
මෙච්චර උසස් සේවයක් කරද්දීත් පොලිසියට මිනිසුන් අපවාද කරන්නේ මොකද? (නි)
කොහොමද දෙවියනේ මේ හෙළයා හරක් මස් කන්න පුරුදු ුවණේ? කසිප්පු වලට හොඳම බයිට් එක හදන්න පුළුවන් හරක් මස් වලින් කියලා වර්තමාන සිංහලයා හොඳින් දන්නවා (නි)
බමුණු ඇන්න නේද හරකෙක්?(නදී)
අයියෝ සල්ලි
ශුවර් එකටම අර කට්ටියට මස් ටිකක් දෙන්නෙ නැතුව ඇති, හවස බයිට් එකට ගන්න (නි)
මුස්ලිම් අය ඉන්න හැම ගමකම වාගේ මස් කඩ තියනවා .ඒ අපිට ගන්ට වෙන්ට ඇති.(ස)
සමිසුදීන්,කව්ද කියන්නේ? (ස)
සම්සුදීන් ඔය කොහොමද එහෙම කියන්නේ. මම ඉන්නේ බේරුවල. මෙහෙ කන තරමක් හරක් මස් කන්නේ ඔයාලගේ කට්ටියම තමයි. සිංහල පිරිස ඉතාමත්ම අඩු අගයක් ගන්නේ (නි)