කාරන්දෙණිය දෙදරුමවකට අතවර කළ පහර දුන්නැයි කියන කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 29වනදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
සමෘද්ධි නිලධරයෙකු වන සැකකරුට ලැබීමට තිබූ සීට්ටු මුදල් ගැනීමට ගෙදරට ගිය විට ඇගේ සැමියා තමාට පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇගේ ඇඳුම් ඉරී ගිය බවත් ඔහුගේ නීතිඥවරු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයටයි, මේ වගේ අය පත්කරපු අයටයි හෙණ ගහන එකක් නැද්ද හැබෑටම? පාලකයන් අන්ධයි , ජනතාව මෝඩයි , විපක්ෂය දුර්වලයි, රට අනාථයි... (නි)
කවුරුහරි ලොක්කෙක් කියලා ඇති මැති ඇමතිවරුන්ට ස්ත්‍රීන්ගේ අවශ්‍යතාවන් හොයා බලා ඉටුකරන්න කියලා. නමුත් කොහොම ඉටුකරන්නද කියලා කියල නැතුව ඇති. ඉතින් ඇමතිලා ටික දන්නා විදිහට එයාලගේ කාර්ය භාරය ඉටුකරනවා වෙන්න ඇති. (නි)
අන්තිමට කියාවි මේ තැනැත්තිය තමන් කැමැත්තෙන් වැඩේ කරවා ගත්තා කියලා. මන්ත්‍රීතුමා ඊළඟ සබා වාරයට පැමිණේවි. (නි)
මේ වගේ අයට ඡන්දේ දුන්න අපිට ගහන්න ඕනේ.(නදී)
කොච්චර ගෑහෑනුන් දුෂනය වුනත් ආදරණීය තාත්තගෙ හිත උනු වෙන්නෙම නෑහෑනෙ.(නදී)
අපි මුන්ට පින් පියා කියමු.(නදී)
මේ "ප්‍රාදේශීය සභා මන්ත්‍රී" කියන එකට තනි වචයක් හදන්න වෙයි වගේ. (නි)
මෙහෙම තිබුණු පලියට මොකුත් කියන්න බැහැ අපිට (නි)
ඔහොම වැඩක් කෙරුවේ නැත්නම් මිනිස්සු අද කාලේ ඡන්දෙ දෙන්නේ නැහැ නේ. (නි)
ජනාධිපතිතුමනි, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට විවාහ දෙකක් කරගන්න අවසර දෙන්න.(නදී)
මේ වගේ අය තමන්ගේ මවටවත් ඉන්න දෙනවද කියන එකයි මට සැක (නි)
අකුරැස්සේ තංගල්ලේ වගේ ඉක්මනට එලියට ඇවිත් නැවත වැඩ පටන් ගනීවි.එහෙමයි ආසියාවේ ආස්චර්යයේ වැඩ සටහන් ක්‍රියාත්මක වෙන්නේ (නි)
මෙයාලට හොදක් නම් වෙන්න එපා, උපදින හැම ආත්මෙකම (නි)
චමී මොන පව්ද? දකුණ පුරේ ආසියාවේ ආස්චර්ය.(නදී)
මෙයාගේ නීතිඥවරු කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ කාන්තාවගේ පුරුෂයත් ඉන්දැද්දී ඇඳුම් ඉරිලා යන්න පහර දුන්නයි කියන එකත් අතවර කතාවත් විශ්වාස කරන්න පුලුවන්ද? මේක නම් සීට්ටු සල්ලි ප්‍රශ්නය යට ගහන්න කළ දෙයක් වගේ. උසාවියේදී ඇත්ත එලිවෙයිනේ. (නි)
ඊළඟ සභා වාරයට සහභාගී වීමට උසාවියෙන් අවසර අරගෙන ඒවි. මොකද මහජන සේවය අතපසු කරන්න බැහැ නේ. (නි)
මේ වගේ මිනිසුන් රැකියාවෙන් නෙරපාල දමන්න ඕනෑ. උසාවිය රු. 500ක් දඩගහලා එලියට දැම්මම, නැවතත් කරන්නේ ඊට වැඩිය දෙයක්, අවුරුදු 25ක් හිරගෙට යැව්වා නම්, ගමේ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවා ඒ අවුරුදු 25 වත්. (නි)
ස්ත්‍රියකට අතවරකරලත් ඇයි තවත් පහර දෙන්නේ. තිරිසනෙක්වත් එහෙම ගහන්නේ නැහැ. මෙයා පළාත් සභාවක කෙනෙක්නේ. අනික දකුනේ කෙනෙක්නේ.(නදී)
මෙන්න ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකුගේ අර චින්තනය අනුව තවත් සමාජ සේවයක් (නි)
අනේ පව් (නි)
දේශපාලුවන්ට රටේ පිළිගැනීමක් තියෙන්නෙ මේ වගේ චන්ඩි වැඩක් කෙරුවොත් තමයි. ඊලඟ වතාවෙ මේ පුද්ගලයට කරන්දෙනියෙ කවුරුත් ඡන්දෙ දෙන්න එපා (නි)
ඇති ඔයින් ගියා (නි)