කහවත්ත ද්විත්ව මිණී මැරුමේ සිව්වැනි සැකකාර ප්‍රදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි අද ගොඩකවෙල ප්‍රාදේශීය සභා රැස්වීමට කුරුවිට බන්ධනාගාරයේ සිට රැගෙන ඒමට නියමිතව සිටියේය. පොලීසි කිහිපයකින් පනහක පමණ බල ඇණියක් ප්‍රදේශීය සභාව අසල රඳවා තිබිණි. රැස්වීම අවසාන වන තුරුම ඔහු එහි නොගෙනා බව ප්‍රදේශීය සභා කාර්යාලය කියයි. එහෙත් ඔහුට මාස තුනක නිවාඩු අනුමත විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ කෙරුවාවල හොඳකමට තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනිත් අයගේ ජීවිත හානි කලාම තමන්ටත් බයෙන් තමයි ඉන්න වෙන්නේ.. ප්‍රාණඝාත අකුසලය බොහොම බලවත්. අංගුලිමාල තෙරුන් වහන්සේ මාර්ගඵල ලාභය සඳහා විදර්ශනා භාවනා කරද්දී උන්වහන්සේ අපරාධකරුවෙකුව කාලය ගතකරන විට මරා දමන ලද අයගේ අදෝනාවල් ඇහෙන්නට වූ බවත් ඒ නිසාම භාවනාව සාර්ථක කරගැනීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් සඳහන්.
මම හිතා හිටියේ අධිකරණ තීන්දු දෙන උදවිය මොළේ ඇති උගත් බුද්ධිමත් පිරිසක් කියලයි.ඒත් අනේ මන්දා
අදර්මිෂ්ට වැඩ කළාට නම ධර්මසිරි
අපරාදෙ මාස 3කට නිවාඩු දුන්නෙ... සභාවෙන් නෙරපලා දාන්න තිබුණෙ. මේ වගේ මිනිස්සු තවත් තියාගෙන ඉන්නෙ මොකටද?
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදිහට නෙමයි , මිනීමරු සැකකරුවකු විදිහට සලකන්න , චන්දදායකයොත් මතක තියාගන්න ඕනේ
අනේ පොලීසියට වෙලා තියෙන දෙයක්....
නිවාඩු නෙමෙයි මෙයත් මේකට හවුල් නම් එල්ලන්නයි තියෙන්නේ...
සෞදි තානාපති කාර්යාලයෙන් ඇන්ජලා සෙනෙවිරත්න ඉවත් කළේ නොකළ වරදකට .. ඒකට අපේ රටේ වරද පෙනි පෙනී ඉන්න පුළුවන් ඕනෑම සභාවක...
මෙයාට ඉන්න ආරක්ෂක පිරිස බලන්නකෝ. පොලිසි කීපයකින් පනහක පමණ බලෑණියක්. ඇමරිකාවෙ ඔබාමාටවත් මෙතරමි ආරක්ෂාවක් නෑ. අනේකාලේ වනේ වාසේ කිවුවලු.
මිනී මරල මාස තුනෙන් ගෙදර එන්න පුළුවන්ද ආයුබොවන්... මේ තරම් ආරක්ෂාවක් දීල මොයව සභාවට ගේන්නෙ ඇයි?? මෙවැනි අය සභාවෙන් නෙරපන්න...
අනේ මේ මිනිහට ආරක්ෂාව දෙන්නයි, අධිකරණ කටයුතුවලටයි වියදම් කරන‍්නෙ ජනතාවගෙ සල්ලි නේද? ජනතවගෙ සල්ලිවලින් ජනතාවට පහර ගැසීම අපේ රටේ නියමෙට යනවා....
මිනී මරපු විදිය ගැන සභාව දැනුවත් කරන්න වෙන්න ඇති
බල ඇණියක් නෙවෙයි, බලු ඇණියක් තියන්න තිබුණේ.ඕකව හපලා මරන්න