තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක තරිඳු මධුෂාන් (එජාප) සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පමා වූයේ ඇයිද යන්න සෙවීමට ද පරීක්‍ෂණයක් අරඹා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුෙව මගමරුවෝ කියන්ෙන් පුද්ගලික බස් රියදුරන් කියල. දැන් බැලින්නමි දේශපාලඥයාත් මගමරුවොනේ.
එල එල මීට මාස කිහිපයකට පෙර භාරත ලක්ෂමන් ඝාතනය කරපු සැකකරුවෙකු රජයේ රෝහලක ප්‍රතිකාර ගෙන පුද්ද්ගලික ගුවන් යානකින් ගුවන් ගත විය. සිරිලක අවශ්‍ය වන්නේ බලය සහ මුදල් ය.
අපරාදේ යූඑන්පී වුනේ. ආණ්ඩුව පැත්තේ හිටයානම් සිංගප්පූරුවේ රවුමක් ගහල එන්න තිබුණා.