නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කැලණිය ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මහතා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි. මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදී හිස් පළඳනා පැළඳ යතුරු පැදියකින් ආ දෙදෙනකු, නිවස ඉදිරිපට සිටි මන්ත්‍රීවරයාට වෙඩි තබා පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
ලංකාව යන අත කොයි බදද (දී)
එදා බුදුන් වැඩිය බිමට අද මොකද මේ වෙලා තියෙන්නේ (ස)
කණගාටුදායක තත්ත්වයක් (ස)
රටට කණගාටුදායක තත්ත්වයක්. (නි)
මේ මොන අපොඅරාධයක්ද මේ (දී)
දිව්‍ය සම්පත් ලැබී දෙවුලොව ඉපදේවා! (නි)
අලුතෙන්ම අල්ලපු කුරුමානම වුණේ හසිත මහත්තයා. (නි)
වහාම මිනි මරුවන් හොයන්න (දී)
මේවා කරන්නේ පංච මහා බලවේගයයි.( හොර, මැර, කුඩු, පාදඩ, ස්ත්‍රී දුෂක) සැකකරුව අල්ලන්නම ඕනෑ නම් ඒක තප්පර ගණනකින් කරන්න පුළුවන්. නැත්නම් මේ කපේදී අල්ලන්න බැහැ. (නි)
නීතියක් නැති රටේ මේ සදහා ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවි. (නි)
ඔබ නොදනී මුලු ලොවම දනී... (නි)
දැක්කනේ විරුද්ධ වුණොත් වෙන දේ. (නි)
මෙහෙම අපරාධ ලංකාවේ සිද්ද වෙන්න දෙන්න බැහැ (දී)
මෙහෙමත් අපරාධ ලංකාවේ සිද්ද වෙනවාද (දී)
දෙයියෝ සාක්කි
අපේ ඇසුත් පව් කරලා තිබ්බා මේවා දකින්න (දී)
මෙවන් අපරාධ නතර කල යුතයි
අනේ මන්දා. අපි හිතුවෙ පාතාලය ඉවරයි කියලා. මේ තරම් චණ්ඩි, බය නැති පාතාලයක් තවම ඉන්නවා. පාතාලේ ඔක්කොම චණ්ඩි දන්නවා වැරදි වැඩ කරන්න ගියොත් මැරෙන්න වෙන බව. ඒ බව දැනගෙනත් මෙහෙම මිනී මරන්න තරම් බය නැති අය ඉන්නෙ කොහොමද. මම හිතන විදියට මේ මිනී මරුවන් අද හෙටම ආයුධයක් සමග පොලීසියට බාර වේවි. (නි)
මුරුගසන් වරුසාවක් වැහැල වගේ. නීතිය වල් වැදී ගිය රටක නම් මේවා සාමාන්‍ය දේවල්. හොද හොද සෙල්ලම් ඉස්සරහට. (නි)
අයියෝ සල්ලි , මොනවද දැන් මේ රටේ වෙන්නේ (දී)
මේක කවුරු කළත් ඔහුටත් මේ දෙයම අත්වේවා! (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
ඔබට නිවන් සුව පතමි (දී)
අන්‍ය ජාතිකයින්ගේ මස් අනුභවය ගැන වේදනාවෙන් කතා කිරීමට පෙර සම්පූර්ණ බොදු බල ප්‍රදේශයක සිදුවන මේ සිදුවීම් වලින් බුදුන් වැඩි මේ පෙදෙසටත්, පොදුවේ රටටත් සිදුවන අවමානය මකාගැනීමට ඊළඟ ඡන්දයේදීවත් නුවණැස පහළ වේවා! (නි)
යමු යමු පෙරටම ශ්‍රී ලංකා... (නි)
කැළණියේ ගව ඝාතනය තහනම් කළාට මිනීමරන එකනම් තහනම් නැහැ වගෙයි. (නි)
සුපුරුදු පරිදි ඉක්මණින් අල්ලා ගනීවි. (නි)
මේක නම් කන්ගැට්ටෙක්ගේ වැඩක් වෙන්න බැහැ. කන්ගොට්ටෙකුගේ වැඩක් වෙන්න ඇති. (නි)
දෙයියෝ සාක්කි
රටේ නිතිය වල් වදින්න දෙන්න එපා (දී)
කවුද වග කුයන්න ඕනේ (දී)
මොන අපරාධයක්ද ඒ
මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ (දී)
මෙහෙමත් ඝාතන
අයියෝ සල්ලි (දී)
කාට කියන්නද මේ අපරාධය (දී)
මේක කරපු කෙනත් අන්තිමේදී මතක නැහැ කියයිද දන්නෙ නැහැ. (නි)
මිනිස්සු මේ තරම් දරුණු මොකද (දී)
එතුමා එතුමාටම වෙඩි තබා ගත්තාවද්ද? (නි)
දැන් නම් වෙන දේවල් ආශ්චර්යයක්ම තමයි. (නි)
මිනීමරුවත් මළගෙදර එයිද දන්නෙ නැහැ. (නි)
දැන් අපේ රටත් නීතියක් නැති රටක් වෙලා. (නි)
අපි ගොලුවා තිත්ත බෙහෙත් බිවුවා වගේ ඉදිමු. (නි)
අයියෝ සල්ලි
මේකට කවුද වග කියන්න ඕනේ (දී)
අන්තිමට එතුමාම වරදිකරු වේවිද දන්නෙත් නැහැ. (නි)
මෙවන් අපරාධ නැවත නොවෙන්න වග බලා ගන්න (දී)
කාට හරි විරුද්ධ වුණොත් උණ්ඩය ද? (ත)
මංකොල්ලකරුවන්ගේ වැඩක්ද කොහෙද. (ත)
ඇත්තමයි හරිම කනගාටුයි (දී)
කැලණියේ හරියට ප්‍රශ්න. (ත)
මේකත් කන්ගැට්ටා වගේ කෙනෙක්ගේ වැඩක් කියලා හෙට පොලීසිය කියයිද දන්නේ නෑ. (ත)
මන්ත්‍රීතුමා තමාටම වෙඩි තබාගෙන මියගොස් ඇත කියලා පොලීසියත් කියයි ද දන්නේ නෑ. (ත)
මෙහෙම අපරාධත් වෙනවානේ සමාජයේ (දී)
අයියෝ සල්ලි
භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි තියලා මරපු එක මතක් වෙනවා. (ත)
ඔන්න ඉතින් වැඩ පටන් අරන් වගේ? (ත)
අනේ දෙව්දත් නොදිටි මොක්පුර. (ත)
නිතිය මිනිසුන් සරකිනවා (දී)
මේකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)
අද අපේ මවුබිමේ ඉන්න මිනිසුන් තිරිසනුන් වෙලා. (නි)
එයා වෙඩි තියාගෙනවද්ද? (නි)
පවු අහිංසක පුද්ගලයෙක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ ආසනයේ තහනම් ගව ඝාතනය පමණක්ද? (නි)
කාගෙ වැඩක් ද කියලා නොදරුවොත් දන්නවා ඇති. (ත)
කොහොමද එහෙම වුනේ
පොලීසියට හොයන්න නම් අමාරුයි. (ත)
දැඩි දඩුවම් දෙන්න ඕනේ
කැලණියේ ලොකු කවුරුහරි මේකට සම්බන්ධද දන්නේ නෑ. (ත)
මහා පරාධයක්
මෙවාන් අපරාධ අනුමත කරන්න බැහැ (දී)
මොනවාද මේ වැඩ ඇත්තට
මම මොකුත් කියන්නේ නැහැ මේ සම්භන්දව (දී)
දන්නෝ දනිති. (නි)
අදට නීතියෙන් බේරෙවි, හැබැයි කවදාවත් ස්වභාව ධර්මයෙන් ගැලවීමක් නැහැ මේ කාටවත්. (නි)
මෙවන් අපරාධ තවත් සිදු නොවේවා (දී)
මේකත් භාරත මහතාගෙ කේස් එක වගේ අවුරුදු ගාණක් යයිද දන්නෙ නැහැ හොයන්න. (නි)
ඔබට නිවන් සුව
රට පෙරට අපි වලට ද? (ත)
ලංකාව තුල මෙවන් අපරාධ තුරන් කරමු (දී)
නිතිය වල් වැදීමට ඉඩ නොදෙමු (දී)
ලංකාවේ තියෙන කිර්ති නාමය තමයි මෙවෛන් නැති වෙන්නේ (දී)
මේක කරපු අයටත් මේවගේම වෙයි කවදා හරි. (ත)
වරදක් කරලා බේරිලා ඉන්න බැහැ (දී)
මෙවන් අපරාධ වලට එරෙහිව අපි නැගී සිටින්න ඕනේ (දී)
ඉතාම කණගාටුදායක තත්ත්වයක්. (ත)
ආශ්චර්යය (ත)
දේශපාලකයෙක්ගේ වැඩක්. (ත)
මාස් මාළු කන්නේ නැති කෙනෙකුත් මේකට සම්බන්ධයිද දන්නේ නෑ. (ත)
වැඩියෙ කතාකළොත් සිද්ධවෙන දේ හැමෝම දන්නවා. (ත)
රටක නීතියක් කියලා එකක් තියෙනවා මිනිස්සු බය නැතුව කරන වැඩ (දී)
කැලණියේ අය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
පාරේ බැහැල යන්නත් බයයි දැන් කාලේ (දී)