නාවුල බස්නැවතුම් පොළ අසල මනිබඩු වෙළෙඳ හලක් අනවසරයෙන් පවත්වාගෙන ගිය අයකුගෙන් රුපියල් 3000ක අල්ලසක් ගත් බව කියන ප්‍රාදේශීය සභා ලේකම් ජිනේන්ද්‍ර වික්‍රමසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් මැස්සෙක් අහුවෙලා
මේ කෙනා ඉතින් වැඩේට අඵත් ඇති.
රෙද්දක් ඇදඟෙනද හිගන්නගේ පාත්තරේට බැස්සේ..
හාල්මැස්සන්ගේ වැඩ මෙහෙමනම් මෝරුන්ගේ වැඩ කොහොම ඇත්ද
මෙයානම් කොහොම හරි බේරෙයි.ඒකෙනුත් අන්තිමට කෙළ වෙන්නේ අර අහිංසක මනි බඩු කාරයට
සභාපතිලත් කරන වැඩේ ලේකම් කලාම මොකද වෙන්නේ?
රජිත් මහත්තයා, ඔයා ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔය වැඩේ අල්ලපු අල්ලස් නිලධාරියාගෙන්ද?
රම්සි, ඒ ඔයාගේ තේරුම් ගැනීමේ දුර්වලකම. මම හිගන්නා කිවුවේ මනි බඩු කාරයාට.අල්ලස් නිලධාරියාගෙන් ඔය ප්‍රශ්නේ අහන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි
ඒ හෙනහුරාම තමයි හිඟන්නගේ පාත්තරේට වැටුනේ.....
රජිත්, හිත රිදුනා නම් සමා වෙන්න.ඔයාට ව්‍යංගාර්ථ තේරෙන්නේ නෑ වගේ
ලේකම්තුමාට ඉහළ පුටුවලට යන්න සුදුසුකම තියෙනවා දැන්...