තඹලගමුව මොල්ලිපොතානේ මහා මාර්ගය අලූත්වැඩියා කරමින් සිටි සේවකයකු වෑන් රියක හැපී මරුමුවට පත්විය. තවත් අයෙක් තුවාල ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක්. (නි)
ඔබ වැනි අසරණයන්ට කාගේ පිහිටක්ද? අවාසනාවක තරම.... (නි)
මග මරුවෙක්ද දන්නේ නැහැ. (නි)
ඔබට නිවන් සුව පතමි..(ස)
වැරදි කරුවන්ට දඩුවම් ලැබේවා...(ස)
මා මෙම සම්පූර්ණ මාර්ග ව්‍යාපෘතියේ එක් කොටසක හිටිය නිලධාරියෙක්. මේ වාගේම අපට අදාල කොටසේත් අනතුරු වුනා. නමුත් මරණයක් සිදු වුනේ නෑ. එත්තෙන්ම මෙතන බැලූ බැල්මට රියදුරු වැරැදියි. නමුත් ඇත්තෙන්ම පොලීසියෙත් අඩුපාඩුවක් තිබෙනවා. මෙම කොටසේ කි. මී. 3 න් 3 වාගේ පොලීසියෙන් ඉන්නවා. නමුත් ඔහුන් දඩ ලීවීමට වාහන බලනවා විනා, රථ වාහන විනයක් සෑදීමට උස්සාහ කරන්නේ නෑ. නමුත් මෙය කියවීමේදී වෙන අය ප්‍රශ්ණ කරයි දඩ ලිවීමෙන් තමයි විනය හදන්නේ කියලා. නැහැ. ලංකාදීපයට, අත්දැකීමෙන් ලීවෙමි. අවශ්‍ය දෙයක් වෙතොත් සංශෝධනය කර පල කරන්න. නමුත් ඇත්ත මේකයි. (දී)
පාරවල් හදද්දී ඒක රියදුරු මහත්වරුන්ට කලින් දන්වන්න මාර්ග සංඥා දාන්නේ නැද්ද? (නි)
පව් අහිංසකයා . ඔහුට නිවන් සුව..අකල් මරණයක් සිදු නොවේවා...(ස)
පළමුව ආරක්ෂාව ගැන සිතිය යුතුයි. (නි)