IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්

මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තුඹේගෙදර විනී නිව්ටන් එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ ඇපෑල සඳහා අද බන්ධනාගාර නිලධරයන් විසින් රැගෙන එනු ලැබීය. විෂබීජයක් ශරීරගතවීමෙන් හා දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ දකුණු පාදයෙන් පහළ කොටසක්ම ඉවත් කර තිබීම හේතුවෙන් ඔහු ඉතා වේදනාවෙන් අනෙක් රැඳවියන්ගේ උදව්වෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අයුරු රැස්ව සිටි හැමගේ අවධානයට ලක්විය.



අදහස් (0)

පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්

වරුණ Monday, 23 July 2012 03:58 PM

කර්මය ඔබ පසුපස ඒ ගොනා පසුපස ගැල එන්නා සේ. දඬුවම ලිහිල් කරගන්නවට වඩා නරකද ඉක්මණින් දඩුවම ලබාගත්තනම්. ඔය විදියට පනපිටින් මැරි මැරී නිරයේ දුක්විදිනවට වඩා.(ස)

:       0       0

නුවන් Wednesday, 25 July 2012 01:40 AM

මෙයාව උදාහරණයට ගන්න.. බලන්න සොබාදහම දඩුවම් දෙන හැටි...(නු)

:       0       0

අනුර Monday, 23 July 2012 03:59 PM

දිට්ඨ ධම්මවේදනීය කර්මයක්.......(ස)

:       0       0

සුභාෂිනි Monday, 23 July 2012 10:03 PM

කාගෙන් බේරුනත් බැරිය සත්‍යයෙන් බේරෙන්න (දී)

:       0       0

ෂාමෙන් Monday, 23 July 2012 10:23 PM

මේක පොලිස් නිලධාරීන්ට විතරක් නෙමෙයි, වැරදි කරන සියල්ලන්ටම උරුසම දෙයක්. (නි)

:       0       0

වරුණ Monday, 23 July 2012 10:27 PM

අර අහිංසක කොල්ලෝ දෙන්නට කර වැඩේට ඔහෙම වෙලා මදි....... අනිත් කකුලත් කපන්න ඕන..... (ස)

:       0       0

හරීන්ද්‍ර Monday, 23 July 2012 10:30 PM

මුං වගා කර කව්පි ලබා ගත නොහැක්කා සේ , කළ කර්මයම මිස අන් යමක් විපාක නොදේ . මේ අය‍ට අනුකම්පා කරන්න නරකයි . (නි)

:       0       0

සුමිත් ධර්මවර්ධන Wednesday, 25 July 2012 02:18 AM

වැරදිකරන හැමෝටම ‍සොබාදහම දඩුවම් දෙනවා.. එයට පක්ෂ පාට භේද නැත...(නු)

:       0       0

බණ්ඩා Tuesday, 24 July 2012 11:29 AM

මෙයාගෙ මූණ දැං නිකං නාකි හිගන්නෙක්ගෙ වගේ වෙලානෙ.. එදා?? මේවා හැමෝටම හොද පාඩම්.. මේකත් අපි ලංකාවට සතරපෙරනිමිත්තක් කර ගනිමු..(නු)

:       0       0

සංජනා Monday, 23 July 2012 10:35 PM

හොද වැඩේ.කකුලු දෙකම කපන්නයි තියෙන්නේ. (නි)

:       0       0

කුමාරි Monday, 23 July 2012 10:35 PM

අපි යමක් කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 23 July 2012 04:15 PM

මුගේ කපන්න තිබුනේ කකුල නෙවයි බෙල්ල . (දී)

:       0       0

කුමාර Monday, 23 July 2012 04:16 PM

ඔය වගේ මිනිස්සු එල්ලලා මරන්න ඕනේ (දී)

:       0       0

නිල්මිණි Monday, 23 July 2012 04:20 PM

මරණෙට තියෙන බය (දී)

:       0       0

තිළිණ Wednesday, 25 July 2012 03:29 AM

ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදණීය කර්ම කියලා... (නි)

:       0       0

ප්‍රගීත් Monday, 23 July 2012 04:23 PM

එල්ලන්න එපා. විඳවන්න අරින්න (අ)

:       0       0

ඉක්රාම්-saudi arabia Tuesday, 24 July 2012 04:15 PM

රජකම් කළත් කළ කම් පලදේ. නිතරම හොද දේ පමණක් කරන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

මහින්ද (මහරගම) Tuesday, 24 July 2012 11:34 AM

මේ වගේ තිරසනුන්ට කිසිවිටෙකත් නිදහසක් දෙන්න බැහැ. එය කිසිවෙක් අනුමත කරන්නෙත් නැහැ. කවුරු හෝ කියනවා නම් මේගොල්ලට මරන දඩුවම දෙන්න බැහැ කියල, අපිට අවස්ථාව දෙන්න. මෙවැනි අය මේ වගේ බුදු දහම ස්ථාපිත රටකට ඔබින්නේ නැහැ. සැබැවින්ම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. කිසිඳු අවස්ථාවක නිදහක් දියයුතු නැහැ.මොවුන්ට නිදහසක් දෙනවා නම් අපේ රටේ නීතිය හා ස්වාධීනත්වයට හිමි තැන සම්බන්ධයෙන් ගැටළු මතුවේ.(නු)

:       0       0

කමල් Wednesday, 25 July 2012 12:56 PM

අනෙක් කට්ටියටත් මේක ඉතාමත්ම හොද පාඩමක්. (නි)

:       0       0

මලානි Monday, 23 July 2012 04:28 PM

මොනවා බේරෙන්නද . එල්ලලා මරන්න ඕනේ (දී)

:       0       0

මනෝහරන් Monday, 23 July 2012 10:49 PM

මෙයාගේ කකුල් දෙකම කපලා, ඇස් දෙකත් අන්ධ කරලා, රෝද පුටුවකට නග්ගලා පාරට දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

අතපත්තු Monday, 23 July 2012 04:32 PM

රජ කම් කලත් කළකම් පල දේ ,, (දී)

:       0       0

ජීවන් Monday, 23 July 2012 11:16 PM

මෙයා හොද කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

සේනානායක Monday, 23 July 2012 11:21 PM

ඔහොම වෙලා මදි. කලින් හිතුණේ නැහැ නේද මෙහෙම දේකට මුහුණ‍ දෙන්න වෙයි කියලා. (නි)

:       0       0

දමිත් Monday, 23 July 2012 04:46 PM

පනුවෝ ගහල මැරෙන්න ඕනේ මිනිහෙක් (දී)

:       0       0

krishantha Monday, 23 July 2012 04:47 PM

ඉන්න ටිකේ තවත් බරපතල වැඩ ඇතිවයි තියන්න ඕනේ.

:       0       0

මංජුල Wednesday, 25 July 2012 01:15 PM

මොනවා කරන්නද? කළකම් පළදෙනවා. චණ්ඩියා දැන් නොන්ඩියා වුණා නේද? බුදු දහම ඇත්තයි කියන්නේ ඒ නිසයි. (නි)

:       0       0

මංජුල Wednesday, 25 July 2012 01:15 PM

වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිදේ. මොහුට ලැබිය යුතු දඩුවම් මෙම ආත්මයේදීම ලැබී ඇත. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 July 2012 04:54 PM

ඉස්සර චන්ඩි දැන් නොන්ඩි (දී)

:       0       0

කුරුවිට Monday, 23 July 2012 04:56 PM

ඉස්සර හිටිය අය දැන් කවුද වගේ. (ත)

:       0       0

බණ්ඩා Monday, 23 July 2012 04:56 PM

‘‘ සියළු සංස්කාරයෝ නැසෙන සුළුය. මේ ලෝකයත් කවදා හෝ විනාස වෙයි. ලෝක දහම එයයි.“ බුදු හාමුදුරුවෝ වදාල සේක. එහෙත් මේ ලොව පවතින තුරු අපට සමාජ නීති වලට පිටින් ගමන් කළ නොහැකියි. ආගමට පිටින් ගන් කළ නොහැකියි. එසේ කල පුද්ගලයකුට පැවැත්මක් නැත. ඔහුට පැවැත්මක් ඇත්නම් ආගමක් පවතින්නේ ද නැත. (ස)

:       0       0

සුරංග-verona Tuesday, 24 July 2012 12:12 AM

දිට්ඨ දම්ම වේදනීය කර්ම..කරපු පව් මෙලොවදීම පලදෙනවා. බුදු බණ ඇත්ත කියලා මේ දේවලින් ඔප්පු වෙනවා. (නි)

:       0       0

biyanka Monday, 23 July 2012 04:58 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දීලා. පවු කරන අයට හොඳ පාඩම් (අ)

:       0       0

පුලස්ති Tuesday, 24 July 2012 12:23 AM

ගහපිය මරපිය ඔළුවට කොටපිය කියලා සාතන් කීවා.... කඩු පොලු අරගෙන ගමම කුලප්පුව සාතන් අප්පුව හොයන්න ගත්තා.... (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Monday, 23 July 2012 05:01 PM

දෙවියන් වහන්සේ දඬුවම් දීලා. (අ)

:       0       0

රුවන් Monday, 23 July 2012 05:03 PM

ඔය මිනිහගේ බෙල්ල මිරිකන්න (දී)

:       0       0

කමල් Tuesday, 24 July 2012 11:55 AM

චන්ඩින්ටත් වෙන දේවල්.... (ස)

:       0       0

බාසා Tuesday, 24 July 2012 05:11 PM

පවු කියලත් හිතෙනවා. එක අතකට බැලුවහම මෙම පුද්ගලයා කරලා තියෙන්නේ අර කප්රුක මුදලාලිට කළ දේට සමාන දෙයක් නේද? (නි)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 11:56 AM

මෙයාට වෙලා තියෙන දේම තමයි අනිත් අයටත් වෙන්නෙ.. මෙයාටනම් මෙලොවම පදිසං දීලා.. (නු)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 12:02 PM

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා (නි)

:       0       0

මොහෝමඩ් Monday, 23 July 2012 05:18 PM

කරපු දේවල් පළ දීලනේද? (අ)

:       0       0

සමන්ත Tuesday, 24 July 2012 01:16 AM

පොලිස් සේවයට ගරු කරන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. අනික අප සියල්ලන්ම නීතියට ගරු කළ යුතුයි. මොකද අප සැම සිංහලයන් නිසා...... (නි)

:       0       0

ජූඩ් Tuesday, 24 July 2012 01:19 AM

කිහිලි කරුවෙන් ගහලා අනික් කකුලත් කඩමුද? (නි)

:       0       0

පාලිත Tuesday, 24 July 2012 12:03 PM

රජකම් කළත් කළ කම් පලදේ.... (නි)

:       0       0

ෂර්ෆාස් Tuesday, 24 July 2012 01:32 AM

පොලිසියේ අනෙක් කට්ටියටත් හොද පාඩමක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 24 July 2012 12:05 PM

මිස්ටර් ඇම්ඩා ඒ ගමන අපේ සිංහල පාඨකයින්ට මේ ප්‍රතිචාර ටිකත් නැති කරන්නද යන්නේ?

:       0       0

ප්‍රනාන්දු-Padova Tuesday, 24 July 2012 01:42 AM

දැන් ඔය කරන්නේ සමාව ඉල්ලන්න හදන එක. (නි)

:       0       0

ආර්.රත්නායක Monday, 23 July 2012 05:29 PM

අනික් පොලිස්කාරයන්ට හොද පාඩම්. දැන් නිකන් බල්ලෙක් ගානටත් වැඩිය පහලට වැඩිලා. (ස)

:       0       0

අජිත් Tuesday, 24 July 2012 05:48 PM

අනෙක් කකුල තාම හොදයි නේද?(නු)

:       0       0

අජිත් Tuesday, 24 July 2012 05:48 PM

අනෙක් කකුලටත් ඔය දේම වෙන්න ඕන... (දී)

:       0       0

කමල් Monday, 23 July 2012 05:37 PM

අහිංසක මිනිස්සුන්ගේ කකුල් කීයක් කඩල ඇති ද ? (ස)

:       0       0

කපිල Tuesday, 24 July 2012 05:59 PM

කළකම් පළ දෙනවා. බුදු දහම බොරු නෙමෙයි. (නි)

:       0       0

ලක්විදු Monday, 23 July 2012 05:40 PM

ඔය පට්ට බොරුවක් කරන්නේ. කිහිලිකරුදෙකෙන් යන්න බැරි මොකද ? උසාවිය ඉදිරියේ විතර ද ඔක්කොම අමාරු? (ස)

:       0       0

සරසි Tuesday, 24 July 2012 06:01 PM

මෙයාට මරණ දඩුවම හොද වැඩිය. (නි)

:       0       0

චින්තක Tuesday, 24 July 2012 12:25 PM

මිනිහට මරණ දඬුවම දුන්න වෙලාවේ මිනිහ උසාවියෙන් එලියට අවේ නිකන් මහා වීර වැඩක් කරලා වගේ.. මිනිස්සුන්ට අතවනාගෙන ගියේ. අද මිනිහට මොකද වෙලා තියන්නේ (ස)

:       0       0

තිලක් Tuesday, 24 July 2012 04:05 AM

නරක වැඩ කරන ඕනම කෙනෙකුට ඔය විදියට තමයි අවසන් කාලය ගත කරන්න සිද්ද වෙන්නෙ, ධර්මයට අනුව. (නි)

:       0       0

අසේල Tuesday, 24 July 2012 04:59 AM

අපි කරන දේවල් අපි පසුපස එනවා. (ත)

:       0       0

අනුර Monday, 23 July 2012 05:59 PM

පුණුවෝ ගහල මැරෙන්න ඕනේ. මිනී මරනකොටනම් හොදට එන්න ඇති නේද ? (ස)

:       0       0

ශාන්ත Monday, 23 July 2012 06:02 PM

අවන්හල්වලට ගිහින් බලය පෙන්නලා බොනකොට මොකුත් නැහැ. (ස)

:       0       0

වෝල්ටර් Monday, 23 July 2012 06:05 PM

ශ්‍රී ලංකා පොලිස් ලාංඡනයට පමණද? (නි)

:       0       0

මනෝජ් කුමාර Monday, 23 July 2012 06:06 PM

හොද වැඩේ තව කාලයක්ම ඔහොම පව් ගෙවන්න ඕනේ.

:       0       0

මනෝජ් Monday, 23 July 2012 06:06 PM

හොද වැඩේ.තව කාලයක්ම ඔහොම විදවන්න ඕනේ. (නි)

:       0       0

කපුකොටුව Monday, 23 July 2012 06:18 PM

පවු ඉතිං, තමන් අනුන්ට දාපු මාංචු තමන්ටම කවදා හරි දා ගන්න වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති නේද? (නි)

:       0       0

හෂාන් Sunday, 29 July 2012 08:00 PM

තව විඳවන්න ඕනේ. (අ)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 July 2012 06:20 PM

කකුලෙන් කෑල්ලක් නෙමෙයි, මම කියන්නේ නෑ ඉතිං හිතට ආපු එක. කිවුවයි කියලා හිතා ගන්න. (නි)

:       0       0

sumana mananduwa Monday, 23 July 2012 06:29 PM

අපරාධ කරන අනිත් අයට හොඳ පාඩමක්. (අ)

:       0       0

ආසිරි Tuesday, 24 July 2012 07:00 AM

කකුල විතරක් නෙමෙයි. ඉස්සරහට ඔය විදියටම අනෙක් අවයවත් එකින් එක අඩුවෙලා දුක් විදලා මැරෙන්නයි තියෙන්නේ. එතකොටයි මේ සමාජය හැදෙන්නේ ඒවා දැකලා. (නි)

:       0       0

රණසිංහ Tuesday, 24 July 2012 06:59 AM

කකුල විතරක් මදි...අවයව එක එක අයින් කරන්න ඕන...එතකොට තමයි සමාජය හැ‍දෙන්නේ...(ස)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 06:37 PM

පනින්න පෙර පොඩ්ඩක් හිතුවනම් අද මේ දුක නෑ නේද ඕ.අයි.සී මහත්තයෝ..!!(නු)

:       0       0

බුද්ධික හේවා Wednesday, 25 July 2012 09:32 AM

අචලා අක්කේ ඔයාගේ පවුලේ කෙනෙකුට මේ දේ කලානම් ඔයාටත් තේරෙයි දුක එහෙම උනානම් ඔයා කියන‍්නේ ඔය විදියට නෙමෙයි. ඔයා අනුන්ගේ දුක වෙදනාව තේරුම්ගන්න උත්සාහ කරන්න.(ස)

:       0       0

ලාල්- maldives Tuesday, 24 July 2012 07:19 AM

කරන ලද පව් මේ සංසරේදීම පල දීලා....... රාජකාරි කරන කොට කාපු බීපු අය කෝ අද? අද කකුලකුත් නැහැ. බුදු බණ බොරු නෙමෙයි. පොලිස් සේවයේ ඉන්න අනිත් අයට හොද ආදර්ශයක් .... දේශපාලඥයන්ටත් හොද පාඩමක්.... (නි)

:       0       0

නිවන්ත Tuesday, 24 July 2012 07:23 AM

අධිකරණයේ ගෞරවය හෑල්ලු කිරීමක්. මෙහෙමනම් හැම හොරාම නිදහස් කරලා දන්න වෙනවා. මේ ප්‍රතිචාර දාන අය පොදුදේපල වලට තියන ගෞරවය පේනවා නේද? (ත)

:       0       0

සම්පත් Wednesday, 25 July 2012 02:57 PM

රකිත, ඔබ බුද්ධාගම ඉගෙන ගන්න...පිළිතුරු එහි ඇත.....(ස)

:       0       0

බණ්ඩා Monday, 23 July 2012 06:50 PM

මේ ඡායාරූප ටික දකිද්දි මට නම් ඇති වෙන්නේ පුදුම සතුටක්. නීතිය අතට අරන් ඉන්න අනික් කට්ටියටත් කවදා හරි වෙන්නේ මේ ටිකමයි. (නි)

:       0       0

රකිත Wednesday, 25 July 2012 09:48 AM

ඇයි මේ සමහරුන්ට විතරක් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙන්නේ....(ස)

:       0       0

සෙනරත් Tuesday, 24 July 2012 07:41 AM

කළකම් පළ දෙනවාමයි. සොබාදහම එහෙමයි. (නි)

:       0       0

පිලිපීනෝ Monday, 23 July 2012 06:55 PM

පවු කියලත් හිතෙනවා.ඒ වුණත් සමාවක් නම් දෙන්න නරකයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 24 July 2012 12:52 PM

ලෙඩට දුකට නවලෝකෙන් හරි, ආසිරි එකෙන් හරි බේත් ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ. (නි)

:       0       0

මධු Monday, 23 July 2012 07:01 PM

අංගුලිමාලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා නේද? (නි)

:       0       0

නිමේෂ් Tuesday, 24 July 2012 12:57 PM

නිව්ටන්.. කරන කලට පව් මිහිරිය මීසේ‍‍... විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..(නු)

:       0       0

අචලා වික්‍රමනායක Monday, 23 July 2012 07:08 PM

පොලිසියේ අයට අපහාස කරන්න එපා.කාටත් මේවගේ දේවල් වෙනවා. අපරාධකරුවන්ට විතරක් නෙවෙයි අනුන්ගේ දුක වේදනාව බලලා හොඳ වැඩේ කියන අයටත් වෙන්නේ මේ කර්ම ඵල විපාකයම තමයි කියලා මේ අය හොඳට හිතට ගත්තොත් තමයි හොඳ. (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 07:14 PM

දීලා තියෙන තීණ්දුව නම් ඉතා හොදයි නේද? (නි)

:       0       0

අමාලි Tuesday, 24 July 2012 01:04 PM

බොහොම දුකයි මේ ප්‍රතිචාර දැක්කම. අපේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හිතාගන්න බැ . මේ අය මිනීමරුවෝ තමයි. නමුත් දන්නවද ? බුරුතු පිටින් මිනි මරණ මරපු අය තවමත් යහතින් තනතුරු වල ඉන්නවා කියලා. මේක කර්මය කිව්වොත් අර අගුලානේ අහිංසක මිනිස්සුන්ගේ එකමුතුකමේ උත්සාහයට කරන ලොකුම නිග්‍රහයක් . ඒ මිනිසු එකමුතු වෙලා සටන් කලේ නැත්නම් මෙයාලගේ වැඩ බලාගන්න තිබුණා . (නි)

:       0       0

මලින්ද. Monday, 23 July 2012 07:17 PM

අමුතුවෙන් එල්ලන්න ඕන නැහැ. උදේ සවස මෑරි මෑරි උපදිනවා. (නි)

:       0       0

රොශාන් Tuesday, 24 July 2012 08:36 AM

අනිත් කකුලත් කපන්න ඕන... (ස)

:       0       0

බමුණුසිංහ Monday, 23 July 2012 07:38 PM

මෙයාලා වගේ අය මරන්න හොද නැහැ. විදවලා මැරෙන්න දෙන්න ඕනේ. (නි)

:       0       0

සෙනරත් Monday, 23 July 2012 07:39 PM

යමක් කරන්න පෙර හිතා බලන්න කියලා කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

නීලා Monday, 23 July 2012 07:41 PM

මෙයාට මේ ටික මෙච්චර වේදනාවක් නම් එයා කපලා කොටලා මරලා දාපු දෙන්නට කොච්චර වේදනාවක්, මරණ බයක් දැනෙන්න ඇද්ද? (නි)

:       0       0

ගිහාන් Tuesday, 24 July 2012 09:08 PM

මොයා මරණයට පත්කලේ මගේ යාලුවො දෙන්නෙක්.. එයාල හරි අහිංසකයි.. කකුල විතරක් අයින් කරලා මදි... (නු)

:       0       0

මලින්ද Tuesday, 24 July 2012 09:21 PM

කරන කලට පව් මිහිරිය මී සේ...!!(නු)

:       0       0

පාලිත Tuesday, 24 July 2012 01:42 PM

ඕක තමයි බුදු දහමේ උගන්වන දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (නි)

:       0       0

සිරිල් Monday, 23 July 2012 07:46 PM

අනිවාර්යයෙන්ම නියම දඩුවම් මෙයාට දෙන්නම ඕනේ. (නි)

:       0       0

රජිත් Monday, 23 July 2012 07:46 PM

මධූ, එහෙම බැලු‍වොත් ලංකාවේ ඉන්නේ ඔක්කොම අංගුලිමාලලානේ. (නි)

:       0       0

රංග Wednesday, 25 July 2012 03:47 PM

රජ කලේ දඩුවම් දෙන්න ....(ස)

:       0       0

චන්දන Monday, 23 July 2012 07:56 PM

පුලුවන් ඉක්මණට පෝරකේට යවන්න ඕනේ.නැත්නම් අපේ කට්ටියට අනුකම්පා හිතෙන්න පුලුවන්. (නි)

:       0       0

සහන් Tuesday, 24 July 2012 09:33 AM

පොලීසියේ නිසා සමාවක් දෙන්නම නරකයි....දිට්ඨ ධම්ම‍ වේදනීය කර්ම කියන්නේ මේවට තමයි.... (ස)

:       0       0

නුවන් Tuesday, 24 July 2012 09:36 AM

සිසිර: ඇයි වෙනත් ආගමක කෙනෙක් පව් කොලොත් පල දෙන්නෙ නැද්ද? (ස)

:       0       0

සංජේ Monday, 23 July 2012 08:13 PM

හොඳ මිනිහෙක්.... හොඳ දඬුවමක් දුන්නේ..... ඔහොම තමයි කරන්න ඕනේ. (නි)

:       0       0

කළණ ජේ Monday, 23 July 2012 08:14 PM

මධු, අංගුලිමාල කියන්නේ මරන්න අණ දුන්න කෙනෙක් නෙවෙයි. ගුරුවරයා නිසා නොමග ගිය කෙනෙක්. හැමදේටම අංගුලිමාලව ඇදලා අරන් තක්කඩින්ව බේර ගන්න හදන්න එපා. (නි)

:       0       0

අනුර ශාන්ත Tuesday, 24 July 2012 09:46 AM

කරන කලට පව් මිහිරිය මී සේ‍ විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ..... තව මදි........(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 24 July 2012 09:46 AM

නිරපරාදේ අහිංසක කොල්ලන් දෙදෙනෙකු මරාදැමු මෙවැනි ඝාතකයන් ප්‍රසිද්ධියේ බෙල්ල කැපිය යුතුයි. කෙසේවෙතත් දඩුවමෙන් අඩක් දැනටමත් ලැබී තිබෙනවා වගේ. කරන අකුසල් ලුහුබැද එනවා කියන එක ඔහු වගේම අන් අයටත් හොද පාඩමක්......... (ස)

:       0       0

තානියා Tuesday, 24 July 2012 10:27 PM

දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නෙ මේකට තමයි..!!(නු)

:       0       0

නිශාන්ත Tuesday, 24 July 2012 09:54 AM

මෙයාල අර මරපු තරුණයෝ දෙපල ජීවිතය ඉල්ලා කොතෙක් වැද වැටෙන්න ඇද්ද? මේවා මතක් වෙනකොට දීලා තියෙන දඩුවම් මදි කියලා හිතෙනවා..(නු)

:       0       0

ජගත් Monday, 30 July 2012 03:16 AM

කර්මය මේ ආත්මෙදිම පළ දෙනවා. (ත)

:       0       0

සදුන් Tuesday, 24 July 2012 10:01 AM

මේ මිනිස්සු විදවන විදිහ සැරෙන් සැරේට පත්තරවලින් මතක් කරලා දෙන්න ඕන.. එතකොට අනිත් අයත් හැදෙයි..(නු)

:       0       0

එච්‍. පෙරේරා Tuesday, 24 July 2012 10:08 AM

අද අද එයි මරු පිං කර ගන්නෙ.. නුවණැති මිනිසු‍නි ඇයි නොසිතන්නෙ...!!

:       0       0

අමරා Monday, 23 July 2012 09:00 PM

අනේ සාධු! ඔය විදියටම ඉතුරු කකුලටත් වුණානම් මම සතුටුයි. (නි)

:       0       0

හේරත් Monday, 23 July 2012 09:05 PM

ඇයි අපේ රට විනාශ කරන දේශපාලුවන්ට මෙහෙම දඩුවමක් හමුබ වෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සුගත් බණ්ඩාර ඩුබායි Tuesday, 24 July 2012 10:23 AM

ස්වාභාව ධර්මය විසින් දෙන දඩුවම් මේවා තමයි.. මේක ලංකාවෙ සිටින නීතිය කරන ආයතනවල සිටින සියලුම දෙනාගෙ නෙත ගැටේවා.. මේ ලෝකෙදි කරන දේවල් මේ ලෝකෙදිම පලදෙනවා කියන්නෙ මේකට තමයි. සබ්බ පාපස්ස අකරනං.. කුසලස්ස උප සම්පදා..(නු)

:       0       0

හේමන්ත Tuesday, 24 July 2012 11:45 PM

පිස්සුවෙන් බේරෙන්නද (දී)

:       0       0

ආසිරි Monday, 23 July 2012 09:20 PM

තමන් කරන දේවල් තමන් පසුපස එයි. (නි)

:       0       0

දි සිල්වා Monday, 23 July 2012 09:21 PM

ජීවිතාන්තය තෙක් හිරේ අරින්න ඕන කරපුවා හිත හිතා ඉන්න. (ත)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 24 July 2012 02:49 PM

මිනිස්සුන්ට සාධාරණයක ඉෂ්ටවෙන්ට මම කියන්නෙ සවස 6.00න් පස්සෙ පොලිස් ස්ථානවල වැඩ ඉන්න සියලුදෙනා මුර සේවයේ යන්න ඕන.. (නු)

:       0       0

විදු Monday, 23 July 2012 03:47 PM

කල කම් විපාක දෙනවා කියන්නේ මේකට තමයි......(ස).

:       0       0

ප්‍රගීත් Monday, 23 July 2012 03:48 PM

ස්වභාව ධර්මයේ දඩුවම්!!! .(ස)

:       0       0

කීර්ති Monday, 23 July 2012 09:40 PM

උත්සාහය අගය කරනවා. පුලුවන්නම් බේරෙන්නකෝ. (දී)

:       0       0

අජිත් හේවගේ Monday, 23 July 2012 03:51 PM

නළුවෙක් වගේ (දී)

:       0       0

දයා,සෞදි Monday, 23 July 2012 03:51 PM

කර්ම විපාකය එලොවදීත් , මෙලොවදීත් පලදෙනව (දී)

:       0       0

සිසිර Monday, 23 July 2012 03:53 PM

බුද්ධාගම අනුව නම් කරන ලද පව් මේ සංසරේදීම පල දීල වගෙයි (දී)

:       0       0

නිශාන්ත Monday, 23 July 2012 09:45 PM

මේක හැමෝටම හොද පාඩමක්.ඔය දේශපාලඥයො මේක දිහා බලලා පාඩමක් ඉගෙන ගත්තොත් ‍හොදයි. (නි)

:       0       0

නිහාල් Wednesday, 25 July 2012 12:25 PM

තමන් කරන කියන දේවල් නැවතත් තමන් වෙතටම පැමිණෙයි. (නි)

:       0       0

නදුන් Monday, 23 July 2012 03:55 PM

කරන කලට පව් මිහිරිය මී සේ (දී)

:       0       0

චරිත් Monday, 23 July 2012 03:55 PM

අයියෝ පව් නේද? හරිම අමාරුයි.....අහින්සක මිනිස්සුන්ට බල්ලො බලල්ලු ගානට සලකපු කාලේ තමන්ටත් එහෙම වෙනවා කියලා නොදෑනුනු එකේ සෑප තමයි දෑන් ඔය දෑනෙන්නේ. බර කරගහන් ඉන්නේ අගුලානේ හිටපු අනික් චන්ඩි ටික වෙන්න ඈති. ඔහොම වෙලා මදි (දී)

:       0       0

සංජිව Monday, 23 July 2012 09:47 PM

දිට්ඨ දම්ම වේදනීය..කරපු පව් මෙලොවදීම පලදෙනවා (දී)

:       0       0

දිසානායක Monday, 23 July 2012 03:56 PM

එල්ලන්න ඕන.....(ස)

:       0       0

කටුනායක Monday, 23 July 2012 09:49 PM

නිවුටන් දැන් නිවුටල් වෙලා වගේ නේද? (නි)

:       0       0

ලක්මාල් Monday, 23 July 2012 03:57 PM

කොහොමත් දිට්ට ධම්ම වේදනීය කර්මය කියන දේ ලොව සැමදා පවතිනවා.. (දී)

:       0       0

කමල් Monday, 23 July 2012 03:57 PM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ....... මේව කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ........(ස)

:       0       0

පෙරේරා Monday, 23 July 2012 09:55 PM

තවත් දඩුවම් මොකටද? බුදු දහම ඔහුට දඩුවම් දී හමාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 346 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 529 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 327 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 856 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site