ළමා අපචාරයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කළැයි තඹුත්තේගම පොලිසියේ පරීක්ෂක, උප පරීක්ෂක හා කොස්තාපල්වරයකුගේ වැඩ පොලිස්පති අණින් තහනම් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පොලිස්පති අණින් තහනම් කැර ඇත. මොකද මේ තහනම තව දවස් කීපයකින් මේ ගොල්ලෝ ආපසු වැඩ. මේක නිවාඩුවක් දීමක්ද? තහනම් කරලා මදි දඩුවම් දෙන්න. තනතුර පහත කරන්න. අන්තිම අවවාදය දෙන්න. ආපසු සුළු වරදක් හරි කළොත් ගෙදරම යවන්න. නැතුව පොලිසිය හදන්න බැහැ.
බොරුවට මිනිස්සු රවට්ටනවා
ප්‍රොමෝෂන් එකක් අත ළග වගේ
අල්ලලා කූඩුවට දාන්න තමයි ඕනේ
අර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් කරපු අපචාර වැඩේ යට ගහන්න හදපු පොලිසියේ අයටත් දැන් මෙහෙම කරනවද පොලිස්පති තුමනි?
ඕවා කට කහන කතා. තව්ස් හතෙන් උසස්වීම් ලැබේයි
ඇයි මේ අහිංසක පොලිස් නිලධාරීන්ට මෙහෙම කළේ? නියම අපරාධකාරයෝ තවමත් නිදැල්ලේ...
පොලිසියේ නම ගෑවිච්ච එක් කෙනෙක් ගැනවත් දැන් නම් විශෟවාස කරන්න බෑ