වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වොක්ෂෝල් වීදිය ගබඩාවෙන් පරිගණක ටොනර් 35ක් සොරාගෙන ඇතැයි එහි ගණකාධිකාරි කොම්පඤ්ඤවීදියට පොලිසියට පැමිණිලි කර ඇත. වටිනාකම රුපියල් දෙලක්ෂය ඉක්මවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආරක්ෂිත හොරු. ජීවිතේටම ආයි ඉතිං අල්ලනවා බොරු. (නි)
වරුණ, ඔබ හරි. (නි)
හොරුන්ගෙත් හොරු මොක්කුන්ද? (නි)
ටෝනර් ටික කෝනර් එකක ඇති. (නි)
කම්පියුටර් ටෝනර්ද ? පින්ටර් ටෝනර්ද ? .(ස)
රුපියල් දෙලක්ෂයත් ගණනක්ද. වතුවලින් ගස් කපල විකුනන්නෙ කෝටි ගණන් වලට .(ස)
පිටින් කුඩුකාරයෝ එන්නද මමනම් කියන්නේ හොරු ඇතුලේම තමයි ඇත්තේ...(ස)
ගබඩා වලට ආරක්ෂිත කැමරා සවිකළ යුතුයි. (හැබැයි ඉතිං වැඩේට ලක්ෂ ගාණක් යයි) (නි)
දෙයියෝ සාක්කි
අයියෝ සල්ලි
හොරුන්ගෙත් හොරු මොක්කුන්ද? මේක ලොකු අවුලක්? (නි)