අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්‍රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ 92 මංසන්ධියේ උද්ඝෝෂණයක් කළහ.
අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්‍රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ 92 මංසන්ධියේ උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රැකියා කරන්නේ නැද්ද ? හැමදාම පාරේ බෝඩ් උස්සන් කෑ ගහනවා (ස)
කාප්ට එක දිහා නිදාගෙන වැඩිවෙන බඩු මිළ දිහා බලාගෙන ඉන්න. අහෝ ලංකාව! (නි)
මෙහෙම හරි පාර හදලා දෙනවනම් හොඳයි (ස)
ලාරා ඔයා දන්නේ නැද්ද?මේ අවුරුද්ද හර්ථාල් හෙවත් උද්ඝෝෂණ සදහා වෙන් කරපු අවුරුද්ද. (නි)
ඕනෑම දෙයකට දැන් උද්ඝෝෂණය කිරීම රෝගයක් වෙලා. එජාප ආණ්ඩුවක් යටතේ මෙතරම් උද්ඝෝෂණ නැත්තේ ඇයි?තැලෙන යකඩෙ අහුවුණාම උඩ දමදමා තලනවා වගේ වැඩක්. (නි)
උද්ඝෝෂණ වලටත් සීමාවක් තියෙන්න ඕනෑ. දැන් මේක විහිලුවක් වෙලා. (නි)
කොහොම හරි පාර හදව ගන්න (ස)
කොහොම හරි පාර හදව ගන්න (ස)
අනේ මන්දා වැඩි ඡන්ද ගාණක් ලබා දීලත් නේද මේ (ස)
ඔය තියෙන විදියට පාර තියා ගන්න අනේ , මොන කාපට්ද අනේ අපිට (ස)
ඡන්ද කාලෙටත් ඔය වගේ බෝඩ් උස්සගෙන ඉන්නකෝ. ඔක්කොමලා එකතුවෙලා පක්ෂ , පාට, භේධයකින් තොරව (ස)
ඕවට තමයි පළාත් සභා, ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරු පත්කරලා තියෙන්නේ. (නදී)
මෝඩ විදියට ගැතිකම් කරන්න යන්න කලින් හොයලා බලන්න කී වතාවක් උත්සාහ කරලා ඒවා වතුරේ ගිය නිසාද මේ මිනිස්සු පාරට බැස්සේ කියලා. මේකේ අදහස් දාන සමහරු හිතා ඉන්නේ මිනිසුන්ට ආසාවට උද්ඝෝෂණ කරනවා කියලා. ඔයාල වගේ මෝඩ ඡන්ද දායකයින් ඔහේ සියල්ල අනුමත කරගෙන දෙන දේ කාලා ඉන්න නිසා තමා ජාතික ධනය නිකරුනේ වැයවෙද්දී රටේ මිනිස්සු පාරවල් කියලා ගල් ගොඩවල්වල ඇවිදින්නේ. (ස)
කාපට් කරන්න සල්ලි නෑ (ස)
මාර වැඩේ , තව ටික දවසකින් මෙයාලා සුපර්මාකට්, ගුවන්තොටුපලවල් එහෙමත් ඉල්ලලා පාරට බහීවිද දන්නේ නෑ (ස)
මොනවද මේ වැඩ.(නදී)