පෙරටුගාමී සමාජවාදී පක්ෂයේල පක්ස අරමුදල් තර කිරීම වෙනුවෙන් කැට ව්‍යාපාරයක් කොළඹ කෙටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පැවැත්විණි. ජාතික කැට දිනය ලෙස නම් කර තිබූ මෙයට එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩල ප්‍රධාන ක්‍රියාකාරීන් වන දිමුතු ආටිගල උදුල ප්‍රේමරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැට හොල්ලන්නේ කොටින්ට
හැම එකටම කොටි තමා. ඇත්ත කොටියා ආයෙත් කාපු දාට කාට කාටත් තේරෙයි.... වාමාන්ශිකයින් කියපු දේවල් ඇහුවනම් කොච්චර දෙයක්ද කියල.... දැන් නෙමේ, පනස් හයේ ඉඳන් කියනවානෙ...
මම කියන්නද ඔයිට වැඩිය හොදට හොලවන්න පුලුවන් එකක්
ඇයි ඕස්ජ්‍රේලියාවෙන් ණය ටිකක් ගන්න බැරිද
කැට හොල්ලන්නේ නැතිව ඇග වෙහෙසවල වැඩක් කෙරුව නම් ඉවරයිනෙ
මේගොල්ල මෙල්බන්වලත් වැඩ පටන් අරගෙන අර කොටියත් එක්ක එකතුවලො. අනේ සිංහල ජාතියකට ගිය කල .. සල්ලි දෙනවා කිව්වොත් නොදෙන දෙයක් නැහැ..