ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අම්පාර පොලීසියට පැමිණිලි කර ඇත. පහරකෑමට ලක්වූ ඒ ක්‍රිෂාන්තගේ මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය ද පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එයාලගේ පුරුදුදනේ.. ගහන එක ගිනි තියන එක ඔය පුරුද්දට වෙන දේවල්.. මුදල් පසුම්බියයි දුරකථනයයි විතරද අරගෙන ගිහිං තියෙන්නෙ.. ඇයි කරේ තුබුණ පවුම් දෙකේ රන් මාලය අරගෙන ගිහිං නැද්ද?(නු)
ඉතින් හරිනෙ, ලංකාවේ සමාජවාදය කරන්න පුලුවන් එයාලට විතරනේ , ඉස්සරත් කරලා පෙන්නුවනේ (ස)
සමාජ වාදය කරන අය ලඟ පසුම්බි තිබුනට මුදල් නෑ, මේක බොරු පෑමිණිල්ලක් අනෙක ප්‍රාදේශීය සභාවල අය ගහ මරා ගන්න යන්නෙ නෑ (ස)
ඕක බොරු කතාවක්.. මේ දෙගොල්ලම හරි අහිංසක අය.. කූඹියෙකුටවත් වරදක් නැහැ..!(නු)
ජේ.වී.පී සහෝදරයන්ගේ බලය ගිලිහෙන නිසා කුපිතවෙලා.. මිනිස්සුන්ට ගහලාද සමාජවාදය ඇති කරන්නෙ..!(නු)
අයියෝ සල්ලි
නියමයි (ස)
අපා ගතවන වැඩක්