නැවත විකිණිම සඳහා ගබඩා කර තිබුණු කල් ඉකුත් වූ සිමෙන්ත් කොට්ට හත් දහසක් විනාශ කරන ලෙස මාලිගාකන්ද අතිරේක දිසා විනිසුරු අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය. මෙලෙස අලෙවිය සඳහා කල් ඉකුත් වූ සිමෙන්ති ගබඩා කරගෙන සිටියේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථවයි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ගොනු කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දඩ ගැසිය යුතුයි. (නි)
අපරාදේ ඔය ටික පරණ අරක්කු උනානම් හොඳ ගානකට දෙන්න තිබුණා.(ස)
විනාශ කරන්න එපා. පාරවල් සහ වගුරු බිම් ගොඩකරන්න යොදා ගන්න. (නි)
මේගොල්ලත් මෙහෙමනම් අනිත් අය ගැන මොන කතාද?(නු)
සිමෙන්තිත් පරණ වෙනවා නේද? අපි නම් දැකලා නැහැනෙ කල් ඉකුත්වීමේ දිනයක් තියනවා සිමෙන්ති කොට්ටෙ..!(නු)
තේ කොළවලට වගේ දඩයක් ගැහුවෙ නැද්ද?(නු)
අපේ මිනිස්සු තවමත් නමට රැවටෙනවා (අ)
රවට්ටන්න එපා මිනිස්සුන්ව
ඒවගෙන් දත්කුඩු හදන්න..(ස)
ඔකත් ලොකු දෙයක්ද .මේ රටේ අනික් නාස්තිවෙන දේවල් දැක්කම. (ස)
ඊළගට එන මිශ්‍රණයට අත්වැදරීමෙන් කලවන් වෙයි..!(නු)