හතර වැනි පන්තියේ දරුවන් 11 දෙනකුගේ ජනනේන්ද්‍රය සපා කෑ බව කියන පාසල් ගුරුවරයකු සොයා ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ඇරැඹීය. එම දරුවන්ට වරින් වර ඔහු අස්වාභාවික ලෙස අතවර කර ඇතැයි පොලිසිය කියයි.
හතර වැනි පන්තියේ දරුවන් 11 දෙනකුගේ ජනනේන්ද්‍රය සපා කෑ බව කියන පාසල් ගුරුවරයකු සොයා ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ඇරැඹීය. එම දරුවන්ට වරින් වර ඔහු අස්වාභාවික ලෙස අතවර කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට නරකද මී මැස්සන්ට කියලා මෙයාට දඩුවමක් දුන්නා නම්? (නි)
මේ කෙනාගේ අවයවයක් කපලා කපුටන්ට කන්න දෙන්න ඕනෑ. (නි)
පොඩි ළමයින්ගේ හපාකන්න ගියේ, පොඩ්ඩක් නැමිලා තමන්ගේම එක හපා ගත්තා නම් ඉවරනේ (නි)
ගුරුවරයව මානසික රෝහලකට යවලා මිරිස් දුන් අල්ලන්න ඕනා.(නදී)
ඒ දරුවන්ගේ තාත්තලට කියා ඔහුට රජකාලේ දඩුවමක් දෙන්න.(නදී)
අපේ රටත් මෙහෙමද? මගේ දරුවා විදෙස් රටක අධ්‍යාපනය ලබනවා. අවුරුදු12 යි,පාසලට ඇතුලත් වෙලා මාස 8යි. ගිය මාසේ ඉදන් එක ලමයෙක් මගේ පුතාට පන්තියේදී ගහන්න , පොත් පත් වීසිකරන්න පටන් අරගෙන. දරුවා ගෙදර එන්නේ සති කීපයක සිට හරිම නොසතුටින් නිසා, මම උවමනාවෙන් ඔහුව පරික්ෂා කරලා කතාකරලා මේ සියල්ල දැනගත්තා.මම ගිය මාසේ දිනක පාසලට ඊමේල් කර මගේ දරුවට මේ වගේ කරදර අසවල් දරුවාගෙන් සිදුවෙන බව කිවුවා. ඔවුන් හොද සෝදිසියෙන් සිට,මගේ දරුවට හිරිහැර කරන දරුවාගේ දෙමාපියන්ට දන්වා, ඔහුගේ ක්‍රියාවන් නොනවතින නිසා, එම දෙමාපියන්ගේ රැකියාව, මාරුකරලා ඉංග්ලන්ඩ් වලට යාමට සැලසුවා. අපි ඔවුන්ට සමාව දෙනවා කීවත්, බ්‍රිටිෂ් මිලිටරි නීතිය කාහටත් සමාන වග අපිට කී විට අපේ රට වැඩ කරන ආකාරය කෙසේදැයි මට පුදුම සිතුනා. (නි)
මමත් එකඟයි ජනක. ගුරුවරුන්ගේ මානසික තත්වය වසර කීපයකට වරක්වත් විමර්ශනය කරනවානම් හොදයි.දියුණු රටවල එසේ සිදුවෙනවා.(ස)
ජනක ඔන්න මම අත් දෙකම ඉස්සුවා.(නදී)
මේ ගුරාගේ කටයි කපන්න ඕනා සපාකෑවට. එකොලොස්දෙනාම පිරිමි ළමයි හින්දා හොඳා. ගැහැණු ළමයි නම් මොනවා සපා කයිද දුර්ජනයෙක්.(නදී)
ගුරුතුමාට එහෙම ඉන්ද්‍රියක් නැතුව ඇති. ඒ නිසා වෙන්න ඇති ආසාවට ළමයින්ගේ ඉන්ද්‍රියන් හපන්න ඇත්තේ (නි)
මේ ගුරුවරයෙක් නෙවේ. මේ වගේ අය එල්ලලා මරන්න ඕනි. (ස)
මෙයාව මට මරාගෙන කන්න හිතෙනවා (නි)
මේ මනුස්සයට පිස්සුද?? මේ වගේ ලෙඩ්ඩු සමාජයෙන් අයින් කරලා දාන්න (නි)
මොහුට ඒක නැතුව ඇති. (ස)
අනේ දෙයියනේ රටට ගිය කල. මෙයාට මොනවා වෙළාද කිරිසප්පයන්ට ඔය දේ කරලා තියෙන්නේ. උපරිම දඩුවම දෙන්න ඕනා.(නදී)
මේ ගුරුවරයාගේ ජනේන්ද්‍රියත් කපා දාන්න ඕනෙ. (ස)
මේවා අපිට කියවන්නත් ලැජ්ජා සහගත දේවල්. මේ තිරිසනුන්ට දෙන දඩුවමක් තිබේද ? මේවා දවසින් දවස , අපිට දැන් අහන්න ලැබෙන කාලගුණ වාර්තා වගේ සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. මිනිසුන් හැදෙන්නෙත් නැහැ , දෙන දඩුවමකුත් නැහැ, රටේ හිරගෙවල් පිරෙන එක පමනයි වෙන්නේ.වගකිවයුත්තෝ වහාම මේවට පියවර ගත්තේ නැත් නම් ලෝකෙන් ලැබෙන ඕනෑම අවමානයකට මුණ දෙන්න බලාපොරොත්තු වෙන්න, වගේම ජනතාවගේ නොවිසදෙන ප්‍රශ්ණ වලට වගඋත්තරකරුවෝද වියයුතුයි (නි)
හොද වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
මේ පුද්ගලයාගේ ජනේන්ද්‍රිය ඉවත් කිරීමට මම යෝජනා කරමි , කැමති කට්ටිය අත් උස්සන්න. (ස)
දැන් ඉස්කෝලත් ළමයි යවන්න නුසුදුසු තැන් වේගෙන එනවා. ඉස්සරහට. ගෙදර ඉදලම උගන්නන්න වෙයි. (ස)
එයාගේ ජනනේන්ද්‍රිය කපලා දැම්මා නම් හරි දඩුවමක් විදියට (නි)