(යොහාන් භාසුර)
පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
එම සිසුවාගේ දෙම්පියන් සහ පේරාදේණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් එම පැමිණිල්ල එම කොමිසමට භාරදී තිබේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පේරාදෙණිය සරසවි සිසුවෙක්ගේ මව්පියෝ මානව හිමිකම් යති
ruwan Friday, 16 December 2022 11:23 AM
ඔකුන් ව කැම්පස් වලින් අයින් කරල දාන්න ඔනි සදහටම
කිරිපුතා Friday, 16 December 2022 11:40 AM
දරුවන්ගේ වැරැදිත් දෙමාපියන් දැකිය යුතුයි. නැතිව සතුන් වගේ හැසිරෙන ළමයින් වෙනුවෙන් මානව හිමිකම් ගියාට වැඩක් නෑ. මේ නම් ඇත්තම දෙමාපියන් ද දන්නේ නෑ. මහා ශිෂ්‍ය සංගමය කියන විසින්නේ වැඩේ කරන්නේ...
මැක්ස් Friday, 16 December 2022 11:47 AM
"එම සිසුවාගේ දෙම්පියන් සහ පේරාදේණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් එම පැමිණිල්ල එම කොමිසමට භාරදී තිබේ." දී කිරට බළල්ලුත් සාක්කි වගේ!
saliya Friday, 16 December 2022 11:47 AM
මානව හිමිකම් ගැන සිතීම හොඳයි.. ඔය සන්ගමය, ප්රචන්ඩ කට්ටියේ නම් ලැයිස්තුවත් ඔය සමග දුන්නා නම් අහින්සක ලමයාට කරන යහපතක්.
Sunil Friday, 16 December 2022 11:48 AM
බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ,..!
වජිරසේන Friday, 16 December 2022 01:48 PM
සත්තකින්ම ඔව් ඒක තමයි... මෙතැනත් වෙලා තියෙන්නේ ශිෂ්‍ය සංගමේ උන්දැලා එක්කම පැමිණිලි කළානම් හොරාගේ අම්මාගෙන් පේනයක් ඇහුවා වගේම තමයි..
Prase Friday, 16 December 2022 12:23 PM
මේ ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙනගෙන ජනතාවට කෙළින්න එන කාලකණ්ණි වහාම හිරේ දාන්න.
jayasekara Friday, 16 December 2022 12:38 PM
මමත් හිතුවා... ඌරගේ මාළු ඌරගෙ පිටේම තියලා කපන්න තියෙන්නේ... ඔය අය නිසා මුළු පද්ධතියම අවුල් වෙනවා. එළවන්න තියෙන්නේ...
ravin Friday, 16 December 2022 01:11 PM
උණ හපුළුවාට එයාගේ පැටියා ලොකුයිලු... මෙහි ඇත්ත නැත්ත විමර්ෂණය කළයුතුය. ඉතිහාසයේ ළමයින් කී දෙනෙකු දෙමව්පියන් නොදැනුවත්ව වරදට පෙළඹිලා තියෙනවද?
නිමේෂ් Friday, 16 December 2022 01:23 PM
මෙය හුදෙක්ම සිසුන් දෙපිරිසක් අතර ගටුවක් දුර දිග යාමක් මිසක් මෙයට කිසිම ශිෂ්‍ය සංගම් වල සම්බන්දයක් නැති බව සිදුවීම නිරීක්ෂණය කරන පුද්ගලයෙක්ට තේරෙනවා , එත් මෙමෙ සිදුවීම පදනම් කරගෙන ආණ්ඩුව සහ කඩේ යන බත් බැලයන් සරසවි සිසුන්ට ශිෂ්‍යය සංගම් වලට දිගටම මාද්‍ය හරහා පහරදීම සිදු කරමින් මරදනයකට සුදානම් වෙන බව පෙනෙන්න තිබෙනවා , මොකද රනිල් සහ පොහොට්ටුවේ හොරු ටික දන්නවා පහුගිය කාලයේ අරගලයේ ඉදිරියෙන්ම සිටියේ සරසවි සිසුන් බවත් . ඔවුන් නොමැතිනම් මේ රටේ බහුතරයක් නිවටයන් සේ ජීවත්වෙන මිනිස්සු තමන්ගේ ඇඳිවත ගලවාගෙන ගියත් කවදාවත් ආණ්ඩුවට විරුද්දව පාරට නොබසින බව .
sharm warnFriday, 16 December 2022 02:20 PM
මෙහෙමනේ, ප්‍රියමාලිව දැම්මා කියලා මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙච්චි තරම් කුලප්පුවක් වුණේ නෑනේ.. දැන් මේක අටවලා දැම්මා. හිටපු උපකුලපති කිව්වාම ටිකක් බරපතලයිනේ. එයාගේ පුත්‍ර රත්නය කොල්ලන්ගේ මෝටර්සයිකල්වලට කරපු හානිය ගැන කවුරුවත් දන්නේ නැහැ. කතාවකත් වත් නෑ...
මෝ Friday, 16 December 2022 04:23 PM
මේ සෙට් එකේම දෙමාපියන්ගේ, නම් ගම් සහ ඉගෙනගත් පාසල්වල නම් ජනතාවට දැනුම් දිය යුතුයි. මොවුන් පිස්සු කරන්නේ අහිංසක ජනතාව හාමතේ ඉඳිමින් ගෙවන බදුමුදල් වලින්...!