ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4) පෙනී සිටීමට නියමිතය.
කුරුවිට මැදි විදුහල් විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්නපත්‍ර පොලිස් ආරක්ෂාව යටතේ 24 පැයකට කළින් එහි රැගෙන ගිය බව පොලීසිය කියයි.
දැනට ග්‍රාම සේවක පුරප්පාඩු 3600ක් ඇත.
ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4) පෙනී සිටීමට නියමිතය.
කුරුවිට මැදි විදුහල් විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්නපත්‍ර පොලිස් ආරක්ෂාව යටතේ 24 පැයකට කළින් එහි රැගෙන ගිය බව පොලීසිය කියයි.
දැනට ග්‍රාම සේවක පුරප්පාඩු 3600ක් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාම සේවකලා හිතාගෙන ඉන්නේ එයාලා ගමේ රාළ කියලයි. නමුත් ඉතින් ග්‍රාම සේවක... (නි)
අවරුදු 6කට කලින් මෙම විබාගය මමත් ලිවුවා. ලක්ෂ තුනට වැඩිය අයදුම්පත් ඉදිරිපත් කළා. එක අපේක්ෂකයෙක් රුපියල් 250 ගානේ රජයට බර ගානක් ලැබුනා. එත් පත්වීම් දුන්නේ ඒ ඒ පළාතේ මන්ත්‍රීවරුන්ගේ කට්ටියට පමණයි. මේකත් ඒ වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
"නෙපටිසම්" කියන ඉංග්‍රීසි වචනෙට හරි සිංහල තේරුමක් නැත.මෙන්න මේ වචනෙන් අදහස් කරන දේ තමයි ලංකාවේ සංවර්ධනයට, කාර්යක්ෂමතාවෙට අද තියන ලොකුම බාධාව.මේ රස්සා ලැබෙන්නෙත් මේ වචනෙන් අදහස් කරන දේ මතයි.කණගාටුයි. (නි)
ඇමැති කෙනෙකුගෙන් ලියුමකුත් ඕනද? (ත)
මේ රස්සා උතුම් තාලෙට ලැබෙයි කියලා දෙන සහතිකේ මොකද්ද? (නි)
බය වෙන්න එපා. පොස්ටේර් ගැහුවා නම්, කොඩි වැල් කපුවා නම් රස්සාවල් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. (ත)
ග්‍රාමසේවය කියන තනතුර අහෝසි කරන්න. මේවා අපේ සල්ලි කන බොරු තනතුරු. මේ තනතුරු දරන අය ගොඩ වෙලාවට කරන්නේ ගමේ රා බොන එක.ජරාව කන එක... (නි)
සුකිරිගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
දැනට එහෙම කරලා නැත්නම් ඉදිරියේදී පෝස්ටර් ගහන බවටත් අනුන්ගේ කොඩිවැල් කපන බවටත් පොරොන්දුවක් දෙන්නවත් වෙයි. (නදී)
පාර්ලිමේන්තුවේ පුරප්පාඩු නැත. එළියේ පාතාලේ තව ඇත.(නදී)
අරන්චියේ හැටියට නම් දැනටමත් පුරප්පාඩු සමහරකට කට්ටියව තෝරාගෙන කියල තමයි තියෙන්නේ.(නදී)
ඔන්න තවත් රජයට අදායම හොයන්න මාර්ගයක් හදාගෙනලු. .(ස)
පිරිමි අපේක්ෂකයෙකුගේ සුදුසුකම් මේවා නම් ගැහැණු අපේක්ෂකයෙකුගේ සුදුසුකම් මොනවද? (නි)