හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් ගන්නට ගියැයි කියන දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය නිට්ටඹුව ප්‍රදේශයේ පොලිස් නිලධරයකුට එරෙහිව ලැබී ඇති තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වයි. ඇතැම් විට මොහු ද පිය පුතු දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රොමිසරි නෝට්ටුවක් කියන්නෙ මොකක්ද? (නි)
මොකක්ද ප්‍රොමිසරි නෝට්ටුව කියන්නේ.(නදී)
ප්‍රොමිසරි නෝට්ටුව කියන්නේ මුදලක් නයට ගන්නකොට ණයකරු සාක්ෂි කරුවකු ඉදිරිපිටදී මුදල් දෙන පුද්ගලයට අත්සන්කර දෙන පොරොන්දු පත්‍රයටයි. මෙය නීතිය ඉදිරියේ පිළිගන්න ලියවිල්ලක් ලෙස සලකනවා. (නදී)
අජිත්ට ස්තුතියි. මේ දැනුවත් කලාට. (නදී)
මුදල් පමණක් නෙමෙයි. චංචල, නිශ්චල ඕනෙම දෙයක් අළුත්කරලා ප්‍රොමිසරි නෝට්ටුවක් ලියා වලංගු කරන්න පුළුවන් ලංකාවේ ඇතුලත. මෙය පොරොන්දු පත්‍රයක්.(නදී)
අජිත්, ස්තුතියි ඔබට. අදයි මමත් දන්නේ මේ විස්තරේ.(නදී)
මේ ප්‍රොමිසරි නෝට්ටු වැඩිහරියක් භාවිතා වෙන්නේ අනුමත බැංකු වලින් නොව පොලියට මුදල් දෙන පුද්ගලයින් සහ උකස් කරුවන් අතරයි. දයා කියන්න වගේ මෙය පොරොන්දු පත්‍රයක්. අත්සන් කල යුත්තේ අදාල මුදලට නියමිත වටිනාකමකින් යුත් මුද්දරයක් මතයි.(නදී)
පොරොන්දු නෝට්ටුවක් වලංගුවීමට අවශ්‍ය නෛතික පසුබිම කෙසේද? එය අත්සන් කළයුත්තේ නීතිඥයකු ඉදිරියේද? නියමිත වටිනාකමකින් යුත් මුද්දරක් යනු කුමක්ද? ස්තූතියි! (නි)
මේ නොට්ටු පත්‍රයක සම්පුර්ණ කරපු පින්තුරයක් ලබාගන්න පුළුවන්ද (හේ)