ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘බේවොච්’ හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය පණ පොවන සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ඇය සමගින් ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ඩිවොන් ජොන්සන් හෙවත් ‘රොක්’ පිළිබඳව සිය ‘ට්විටර්’ ගිණුමේ සටහනක් තබා තිබේ. ඇය ඔහු සමගින් පෙනී සිටින ඡායාරූපයක්ද යොදා මෙම සටහන තබා තිබෙන අතර, එහි සඳහන්ව තිබුණේ ඩිවොන් යනු තමාට සිය කලා ජීවිතයේදී මුණගැසුණ සුන්දරතම හා කඩවසම්ම පුද්ගලයා බවයි. එමෙන්ම මෙම සටහනේ ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කාන්තාවන් වශී කරගැනීමට තරම් සරාගී පෙනුමක්ද ඔහු සතුව තිබෙන බවයි.
රූපවාහිනි ටෙලි නාට්‍යය මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වු මෙම ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රියංකා හා ජොන්සන්ට අමතරව, සෑක් එෆ්රෝන්, ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්රියෝ, කෙලි රොචර්බිච්, ජෝන් බාස්, යායා අබ්දුල් හා ෆැමිලා ඇන්ඩර්සන් රංගනයෙන් දායකවී තිබේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ප්‍රියංකාගෙන් අමුතු සටහනක්