බණ්ඩාරගම බෝඩිමකදී 26 හැවිරිදි තරුණියක හා සම්බන්ධයක් පැවැත්වූ සිසුවකු තුන් මාසයක් වූ ඇගේ දරු ගැබ නැතිකරන්නට ගොස් හොරණ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තරුණිය රෝහල් ගත කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණය-.ok, නිරීක්ෂණය-ok, නිගමනය-poleesiyen...
ඇයි මේ ආචාර්ය තුමා සහ අනිත් අය ගැනු ළමයට පමණක් දොස් පවරන්නේ?. “ගෑනු ඔහොමමයි” කියන අය හොඳට මතක තියා ගන්න ඕනි අපි හැමෝම බිහි වුනේ අම්ම කෙනෙක් ගෙන් කියල. අනිත් එක ආචාරිය තුමා කියන්නේ ඒ සිසුවා තමාගේ වයසේ ගැනු ළමයෙක් හොයාගෙන ඔය වැඩේ කළා නම් ඔබ එය අනුමත කරනවා කියලද?
ලොකුම වරද නුපන් දරුව විනාශකර එක.අනෙක්ව සාමාන්‍ය දේවල් නේ..
ඇයි දැන් විතරක්..ඉස්සර මීට වඩා හොඳ හොඳ සෙල්ලම් අපේ ගම්වල වුනා.එත් දැන් තරම් මාධ්‍ය ඒ කාලේ තිබුනේ නැති නිසා ගම්වල අපි විතරයි ඒවා දැක්කේ ඇහුවේ.ඒත් දැන් එහෙම නෙවෙයි
හරි අමුතු දේවල් දැන් දැන් ලංකාවෙත් වෙන්නේ..
පොඩි එකා කොහොමද දන්නේ නැහැ ඕක කරලා තියෙන්නේ..ෂුවර් එකටම මේ ගෑනි වෙත පිරිමියෙකුගෙන් සල්ලං වෙලා ඉන්න ඇත්තේ.දැන් වැඩේට අල්ල ගන්න කෙනෙක් නැතිවුනාම මේ පොඩි එකාම රවට්ටගෙන ඌව බයිට් එකට ගන්නයි හදලා තියෙන්නේ..ගෑනු ඔහොමමයි.අනේ අපිනං රැවටෙන්නේ නැහැ මේ වගේ අම්මණ්ඩිලාට..ඒකනේ අපි මෙහෙම ඉන්නේ..නිදහසේ..හුදකලාවේ
මෙයාට ඉබ්බෙක් දාන්න ඕනි සුදුසු ස්ථානයට
කරන කලට පවු මීරිය මී සේ.විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ආ.. දැන් මෙයාගෙත් අවයවය කපලා දාමුද?
තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන්ද කියලා හොයලා බැලුවොත් හොදයි
මූව උල තියන්නයි වටින්නේ
කනකොට රහයි... වමාරනකොට වහයි
වරද කාගේද ?
ලෝකයේ යතාර්ථය මෙයයි.එදත් වුණා.අදත් වෙනවා. හෙටත් වෙයි.නවත්තන්නත් බැරිවෙයි
වරදක් කලත් සිතකින් නොවේ
අනේ නූපන් දරුවෝ නැති කරන්න එපා.මට දෙන්න.මම හදා ගන්නම්
කොල්ලා පොඩි කමට නෙවෙයි වගේ වැඩ ටික නම් නේද?
අනේ සුදු පුතේ ඔයා කරගත්තේ මොන නව නින්දාවක්ද?ඇයි ඔයාට ඔයාගේ වයසේ කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙලාද මේ වගේ මහ අම්මණ්ඩි එක්ක පැටලෙන්න යන්නේ.අනේ දැන් කෙල්ලොත් හොයන්නේම පොඩි කොල්ලොමනේ.ඇයි එයාලගේ වයසේ තරුණ පිරිමි ඕන තරම් මේ ඉන්නේ.මෙහෙම ගියොත් අවුරුදු 25,26 කොල්ලන්ට වෙන්නේ අවුරුදු 35,40 නාකි ගෑණු එක්ක යන්නනේ බලාගෙන ගියාම. අනේ අනිච්චං විපරිත බුද්ධිං..
ප්‍රයෝගික පරීක්ෂණයෙන් නම් ලකුණු 100% ම ලැබිල තියෙනවා. ඒ වුනාට දැන් ඉතින් මෙයාට ඉතුරු විෂය පාස් කරගන්න එක ලේසි වෙන්නේ නැහැ.
ගෑණු අයගෙම තමයි වැරැද්ද
දෙන්නාට විවාහයක් කොරල පැත්තකට කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔය ප්‍රායෝගික පාඩම දිගටම කරගෙන යන්න පුලුවන්.
නියමෙටම ප‍්‍රායෝගික පාඩම කරලා
ප්‍රායෝගිකව ලිංගික අධයාපනය පාඩම කරන්න යන්න ඇති
අළුත් පාඩමක් කියලා දීලා අමාරුවේ වැටිලා