පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශවලට අයත් පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 ක් , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂ අංශයන්හි 911 ක් ඇතුළු 943 දෙනකුට කළ පී සී ආර් පරීක්ෂණයකින් පසු මෙම පුද්ගලයින් 9 දෙනා හඳුනාගෙන ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳව සි.සී.ටී.වී. මගින් නිරීක්ෂණය කර හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවද ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම ආරංචි මාර්ග කියයි.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා
කපුරුහාමි Monday, 18 January 2021 12:50 AM
ධම්මික පැණිය බීපු අයත් ඔතන ඉන්නවනේ. වැඩක් වෙලා නෑ වගේ...
aruna Monday, 18 January 2021 02:16 AM
චීනයේ දවසකට PCR මිලියන 10ක් විතර කළා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් භාගයක්. මුළු කොළඹම PCR සාම්පල එක දවසට අරන් චීනෙට යවලා පරීක්ෂණ ටික කරගන්න පුළුවන්. එහෙම කළොත් ලංකාවේ කොරෝනා සතියකින් විතර නතර කරගන්න පුළුවන්...
sharm warn Monday, 18 January 2021 04:59 AM
අයියෝ.., 225න් කාටවත්ම පොසිටිව් නැද්ද එතකොට?