මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම උණූසුම් කාරී තත්වය ඇති විය.
ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණයට, මහා සංඝරත්නය විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ආරම්භ කර පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්
Banda Wednesday, 08 February 2023 12:55 PM
මෙතන ඉන්න අය දැක්කාම බුදු හාමුදුරුවන් ශාසනේට වෙනවා කියපු දේ මතක් වුණේ...
BamunuarachchiThursday, 09 February 2023 12:27 PM
නිකම්ම බන්ඩෙක්ද දළුබන්ඩෙක්ද?අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට සිංහල ජාතිය බුද්දාගම රැක දුන්නේ බෞද්ද ස්වාමින්වහන්සේලා එක මතක තියා ගන්නවා. බෞද්ද ස්වාමින්වහන්සේලා මෙරටේ නොසිටියානම් අද ඔහේ බන්ඩෙක් නොවෙයි මොහොම්මඩ් කෙනෙක්.
Bamunuarachchi Thursday, 09 February 2023 12:21 PM
අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට, සිංහල ජාතිය, බුද්ධාගම රැක දුන්නේ බෞද්ධ ස්වාමින් වහන්සේලා. එය අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. බෞද්ධ ස්වාමින් වහන්සේලාගේ මේ සටනට විරුද්ධ වන්නා 13 කැමති වන්නා ජාති ද්‍රෝහියෙකි...