වැලිමඩ යල්පත්වලදී බසයක් හා ජිප් රියක් ගැටී දස දෙනකු තුවල ලැබූ බව පොලීසිය කියයි.
පරණ අවුරුදු දා හා අලුත් අවුරුදු දා අනතුරුවලින් තුවාල ලබා මාතර රෝහලට 134 දෙනකු ඇතුලත් කරනු ලැබූහ. බීමත්කම අනතුරුවලට ප්‍රධාන හේතුව බව අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය.
අවුරුදු දෙදිනෙහි රෝහලේ දරුවෝ 46 දෙනෙක් උපත ලදහ. ඉන් වැඩිදෙනා පිරිමි දරුවෝය.
කොස්ගමදී ජිප් රියක් අනතුරට පත්වී කාන්තාවක මියගොස් පස් දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
අප්‍රේල් 13, 14 දෙදිනෙහි අවුරුදු අනතුරුවලට ලක්වී 480ක් කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
අද වන විට ඔවුන්ගෙන් 235 දෙනෙක් රෝහලේ සිටිති. මත්පැන් සහ රතිඤ්ඤා , රිය අනතුරු හා කල කෝලහලවලට හේතු වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්රවෘත්ති සංදේශය
සෙන්තිල් Monday, 15 April 2013 02:32 PM
ආශ්චර්යයට නම් ඉතාම කිට්ටුයි වගේ. අවුරුදු දා සිදුවුණු මරණ සහ අනතුරු වලින් එය පැහැදිලියි. දැන සිදුවීගෙන යන්නේ මතට තිත නොව, මතට කොමාවයි. (නි)