IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පර්වේස් මුෂාරෆ් මිය යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පීඩා විඳි පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මහතා ඩුබායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අභාවප්‍රාප්ත වන විට පර්වේස් මුෂාරෆ් මහතා 79වියේ පසුවිය.

1999 වසරේදී ලේ වැගිරීමක් සිදු නොකට කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා වසර 10 කට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කර ඇත.

අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් හිටපු ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා විඳ ඇත.

 



අදහස් (6)

පර්වේස් මුෂාරෆ් මිය යයි

සෙනරත් Sunday, 05 February 2023 02:41 PM

මම ගරු කරපු කෙනෙක් තමා මෙයා... අබුඩාබි වලදි මමම මෙයා මුනගැහිලා තියෙනවා..

:       5       55

Nalin s Sunday, 05 February 2023 03:42 PM

Thank you very much for providing multi barrel rocket launchers when we were seriously defeating at the north.... No body (India and others) knew until it reached to colombo. Sri Lankans never forget that.

:       15       24

SenakaSunday, 05 February 2023 10:57 PM

මල්ටි බැරල් ලබා දුන්නේ චෙක් ජනරජයෙන්. මෙතුමා දුන්නේ මෝටාර් ඇතුලු වෙනත් බර අවි සහ උන්ඩ නේද? කොහොම උනත් ශ්‍රේෂ්ඨ නායකයෙක්. නිවන් සුව ලැබේවා!

:       0       0

එරන්ද Sunday, 05 February 2023 09:12 PM

අපේ රටේ යුද්ධයට ඇමරිකාව පවා අවි ආයුධ වලින් කිසිදු සහායක් නොදෙන අතරතුර මෙතුමා අප යුද හමුදාවට විශාල අවි ආයුධ ප්‍රමාණයක් ලබා දුන්නා. එතුමා කල උපකාර සැබෑ ලාංකිකයන් වන අපට මතකයි. අප රට තුළ සාමය ආරක්ෂාකර ත්‍රස්තවාදය අතුගා දැමීමට උපකාර කළ එතුමා සදා අමරණීයයි.

:       1       67

Lalla Sunday, 05 February 2023 10:41 PM

අපේ රට ඔහුට සැලකුවා මදි......නිර්භීත රාජ්‍ය නායකයෙක්....අපේ රටේ අය වගේ පොලව ඉඹල බොරු ෂෝ දාපු කෙනෙක් නොවේ....

:       0       0

Kumar (Gulf) Monday, 06 February 2023 02:01 AM

ශ්‍රී ලංකාවට හොඳ මිත්‍රයෙක් නැතිවුනා , පකිස්ථානයට හොඳ නායකයෙක නැතිවුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1002 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 244 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2011 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 238 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 574 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2490 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site