ප්‍රංශයේ මහ ගෙදර ලෙස පිළිගැනෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2013 වර්ෂයේ නව නිලධරයෝ පත්කරගනු ලැබූහ.
අඩපනවී තිබූ සිංහල මහ ගෙදර ගොඩ නැගීමට සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු වන බව නව සභාපති පැවසුවේය. එහි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හා සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා අනුපිළිවෙළින් රංජිත් කුලතුංග, සතිස්චන්ද්‍ර පෙරේරා, කලුපහන හා සම්පත් වර්නකුලසූරිය යන මහත්වරු තොරා පත්කර ගනු ලැබ සිටිති.
සංවිධානය පිහිටැවූයේ තිස් වසරකට කලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ මල්ලට ගුල්ලෝ විද්ද කාලේ පන්මල්ල ගැන කවර කතාද?(නදී)
ඔය සංවිධානය ගැන දන්නවා හොඳට. අපිත් හිටියා ඕකේ ටික කාලයක්.මෙලෝ රහක් නෑ (ස)
තුෂාර, වැඩකරන අයත් එක්ක ඔහොම කියන්න ඉස්සරටවලා ඔයා කෙහෛද හිටියේ. මම දන්න තරමින් සෞදියෙනේ.(නදී)
1983 දි ඔය සංවිධානය පටන් ගත්තේ අපි. අද ඉන්න අය ඒකේ අගය දන්නේ නැහැ. ඕකෙන් කරන්නේ තමන්ගේ බඩ වියත රැකගන්න එකත් මුදල් ගැරීමත් පමණයි. පටන් ගත් අට පසෙකට වී බලා සටින්නෙමි. රටත් කාලා රට් නමත් කන්න.(නදී)
ජයවේවා (දී)
ඕක ඇතුලේ තව වවුලෝ ටිකක් ඉන්නවා උන් ටිකත් එළවලා දැම්ම නම් මහගෙදර නියමයි .(නදී)
සේරම ඕගොල්ලෝ පටන්ගත්තා. පැනලා ගියා. දැන් බලාගෙන ඉන්නවා. (නදී)
දිගු සේවා කාලයක් (දී)
බංඩාර මහත්තයා, ඕක දැන් සිංහල නමින් යන වෙළද වයාපාරයක් වෙලා තියෙන්නේ. අපි ඕක දාලා ගියේ ඕකෙන් අපේ රටට වැඩක් කරන්න බැරි නිසා. හැමදාම ඕකේ තනතුරු වලට එක එක අය මරාගත්තා. ඒකයි අපි දැන් බලන්ඉන්නේ. (නදී)
නීලවීරට ප්‍රංශයේ මුල්ම සිංහල සංගමය ආරම්භ කිරීමේ ගවෞරවය හිමි විය යුතුය.නීලවීර (මියගිය) මහතාගේ බලවත් උද්‍යෝගය නිසා 1982 වසරේ ජුවන්විල් පන්සල අසල එලිමහනේ අප කිහිප දෙනෙකු එක්වී ප්‍රන්‍ශයේ පලමු සින්හලයන් ගේ සන්විධානය වන බෞද්ධ සංඞමය පටන් ගත්තා. ඉන්පසු එය ටිකෙන් ටික දියුනුවන විට එහි අයිතිය කියන්නත් , සභාපති කම ලබාගන්නත් බොහෝ දෙනාට අවශ්‍ය උනා. පරවාහැර චන්දරතන හිමියන් ද එකල අප සමඟ විය. බොහෝ දෙනාට අවශ්‍ය වූයේ ලන්කාවට ගියපසු ලොකු ලොක්කන් සම්ග පින්තූර පල කරවා ගෙනීම බව නොකියාම බැරිය. ඉන් පසු බොහෝ සන්විධාන බිහිවිය. සමහර සන්ගම් මගින් ශ්‍රී ලාන්කිකයන්ට සහ ලන්කාවට සෑහෙන සේවයක් සිදුකල බවද කිව යුතුය. මා අමතකව ගිය අතීතයෙන් බිඳක් මතක් කර දුන්නා මිස කිසිවෙකුට අවමානයක් කිරීම සඳහා මෙය නොලිව් බවද පවසමි.(නදී)
ඒ සේවා කාලය තුල කල සේවය අපි අගය කරමු (දී)
විදේශ සම්භන්දය හොදටම ත්ගියෙන් රටක් තමයි ප්‍රංශය කියන්නේ (දී)
ඒ මෙහෙවරට ගොඩාක් ඔපින් (දී)
තිස් වසරක ජාතික මෙහෙවර අගය කරන්නෙමි (අ)