ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම පරවාහැර චන්දරතන නාහිමියන්ගේඅනුශාසකත්වයෙන් විසිතුන් වැනි වරටත් ලබන ඉරිදා (30) පැවැත්වීමට නියමිතය. විට්නාමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද වියට්නාම ජාතිකයෝ ද මෙම පින්කමට දායක වෙති. පිණ්ඩපාත චාරිකාවක් ද පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාත් එනවද ???? පිංකමට ???? (ස)
අපිට ආගම් නැතිව ජීවත් වෙන්න බැරිද? ආගම්, ජාති, දේශ සීමා ආදිය ගැටුම් වලට සාධක නේද? ආගම් නැති වුණාට හැමෝටම අවබෝධයක් තියෙනවා නේද හොද නරක ගැන? (නි)
ඇන්ඩි, ඔයාට ආගමක් ඕනෑ නැත්න්ම පැත්තකට වෙලා ඉන්න. (නි)
අපි මේ ගැන හොදින් දන්නවා (නි)