ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපත් පරවාහැර ජන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි ශ්‍රි ලංකාවේ පුන්‍යවර්ධනාරාමාධිපති කොරලේගම පියරතන හිමි පිළියන්දල සුවාරපොළ විජයරාමාධිපති වේපත ඉර හේමාලෝක හිමි රත්මලාන මාතර බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධ සිරි නාහිමි වෙල්ලන්ගල්ලේ අනුරුද්ධ හිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමියෝ ද මේ පිංකමට වැඩම කළහ






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවුතුරු දහම ලොව බොහෝකල් පවතින්න සක් දෙවිදුනේ අපේ සග පරපුර රැක දෙන්න (ස)
ඔබවහන්සේගේ අපරිමිත උත්සාහයට අපේ ප්‍රණාමය! (නි)
අපේ බුදු දහම මුලු ලොවම දිනෙන් දින පැතිරේවා! සාදු සාදු සාදු ...!
කඨිණ පිංකම ඉතාමත් ගෞරවණීය පූජාවක්. ඒත් දැන් අපේ බොහොමයක් හාමුදුරුවරුන්ට ප‍්‍රසිද්ධියක් සඳහා පත්තරවල නම දා ගන්නත් මේක අවස්ථාවක් කර ගැනීම, ගිහිගෙයි ආශාවන් අත්හළ භික්‍ෂූන්ට නොවටිනා දෙයක් බව මගේ හැඟීමයි. (නි)
සක් දෙවිදුනේ බුදු සසුන රුක ගැනීම සදහා හාමුදුරුවන් සියලු දෙනාම බුදු දහමට නැඹුරු කර දෙන්න..!
බුදු දහම ඉන්දියාවෙන් ලංකාවට . ලංකාව හරහා පැරීසියට වැඩියා (ස)
මේවා දකිනකොට හරිම සතුටුයි..!(නු)
කථින පිංකම දැක හරිම සතුටුයි. බුදුසරණයි..!(නු)
හිතවත් අශෝක මෙතන ඉන්න හාමුදුරුවරුන් පත්තරවල නම දා ගන්න වැඩකරන අය නෙවේ තමන්ගේ ජතියට,ආගමට ඉතාමත් නීහඞව සේවය කරන උතූම් භික්‍ෂූන්වහන්සේ බව මම ඔබට කියමි.(නු)