ප්‍රංශයේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝනගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මෑනියන් වූ කේ.සිසිලින් නෝනා මාතාවගේ සත් දින පින්කම සිකුරාදා (20) පැරිසියේ ධම්මචක්ක විහාරයේ දී පැවැත්වීමට නියමිතය. ධර්ම දේශනයක් හා පසු දින සිල් දානය පිරිනැමීම මීට අයත්වේ. සිසිලින් නෝනා මතාවගේ අවමඟුල ශ්‍රී ලංකාවේ සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd