පැරීසියේ ලාකුරනව් හී ධම්මචක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ඔක්තෝබර් 21 වෙනි ඉරු දින පැවැත්වීමට යයි. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් බෞද්ධ යන්ගේ ද සහායෙන් කඨින චීවරය පුජා කැරෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බුදු සිසිල ලොව හැම තැන පැතිරේවා සැම හදවත්වලම යහගුණ ඇතිවේවා මේ පිං බෙලෙන් ලොව දෙව් විමනක් වේවා එන භවයේම හැම නිවනට යොමු වේවා (නි)
යුරෝපයේ අතිසුන්දර ප්‍රංශ රටේ පැරිස් නුවර. (නි)
සාදු සාදු සාදු .... සංවිධානය කර සැමට නිදුක් නීරෝගී සුව ලැබේවා (ස)
බුදු සසුන බැබළේවා! (නි)
සාදු සාදු සාදු!!! (නි)