පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි 26වැනි ඉරිදා උදේ අටේ සිට සවස දක්වා පැවැත්වේ. සිල් සමාදන් වීම, ආගමික වතාවත්දන්සැල හා බෝධි පූජා වලින් සමන්විත මෙවර වෙසක් පින්කම අවසානයේ අලංකාර වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද ඇති බව එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියෝ පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු…සාධු…සාධු…
අපි එනවා හාමුදුරුවනේ (නි)
සාධු...සාධු...සාධු...
පවක්...
සිංහල අවුරද්ද මැයි වල සමරපු ප්‍රංශයේ සිංහලයෝ වෙසක් මොන මාසේ සමරයිද? අගෝස්තු?(නදී)
මමත් එනවා හාමුදුරුවනේ. පුළුවන් උදවුවක් දෙන්නම් (නි)
පිටිගල මිලානෝ ඉතාලි වල සිංහල අවුරද්ද තිබ්බේ කවදාද? ඉන්න රටේ විස්තර දන්නේ නැහැ ඔයාගේ බිරිදද දරුවා විසිකලේ.(නදී)
ඉතාලියේ නම් මිනිස්සුන්ගේ සිත ගිනි ගන්නේ පන්සල් නිසා. එතරම් ප්‍රශ්න ගොඩවල් තමයි දකින්න ලැබෙන්නේ සිත නිවා ගන්න පන්සල් ගියාම.(නදී)
මේ අර පහුගිය දවස් වල ඉන්ටනෙට් එකේ පින්තුර එක්ක කාතාවක් තිබුන සුමංගල හාමුදුරුවෝ නේද ?(නදී)
ලෝකෙටම ආදර්ශයක්
බොහොම පින් ඇති පින් කමක් (දී)