රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වතියි මහ ඒ දන්ඩ හන්දියේ අද පොලීසියට පක්ෂව උද්ඝෝෂණයක් ඇරැඹීය.
ගිය සිකුරාදා එතැනම පැවති උද්ඝෝෂණයෙන් කියැවුණේ පොලීසිය අහිංසකයකු බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අද උද්ඝෝෂණයේ යෙදෙන්නන් පවසනුයේ පරීක්ෂණ පැවැත්වූ නිලධරයනට දඩුවම් නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කඩේ යන එක ලංකාවට උරුමයක්. දේශපලුවනට කඩේ යෑම. පොලිසියට කඩේ යෑම. කාර්යාලයේ ලොක්කට කඩේ යන එක ලංකාවේ ගොඩක් අයගේ සිරිතක්.(නදී)
පොලිසියට කඩේ යන අය අනිවාර්යෙන්ම වැරදි කරන අය වෙන්න ඇති. ඔය අතර කසිප්පු කාරයෝ, ගංජා කාරයෝ, හොරු දුෂන කාරයෝ හා ඔවුන්ගේ පවුල් වල අය ඇති. අහිංසක හොද මිනිස්සුත් කීප දෙනෙක් බලෙන් ගෙනත් ඇති.(නදී)
පොලිසියට කඩේ යනවට වැඩ හොද නැද්ද ගැහැණු වැසිකිලියක තිබෙන දේවල් අනුබව කළා නම්? (නි)
හොරකම් කරන එක හොදයි. හොරකම් කරන අය නිදහස් කරන්න කියන අයත් හොදයි. හොරකම් කරන අයගේ පවුල් වල ඉන්නේ සාමනේරවරු වෙන්න ඇති. හරි දේ තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙන මිනිස්සුන්ට විතරයි. (නි)
දිසානායක, සරසි, සේරම් වගේ මිනිස්සු පොලිසියට බනිනේ අගේ නොදැන. (නි)